වස්සාන හාදු 🌸 🎁 Gift

80 11 1
                                    

පාලු අහසේ උඹත් තනිවුන රෑක,මමත් අද තනියම... දොඩමලුවට උඹ උන්නටඒ ඉන්නෙත් ගව් ගානක් දුර වෙච්චි කොටඉතින් කියපන් හඳතනියම නොකියා වෙන මොනා කියන්න ද මම ?

මහි .

ආදරණීය හඳ.... එයාට කියනවද එයා තනි වෙලා නෑ කියලා....එයාගෙ තනියට එයා නොදකින කෙනෙක් ඔයාගෙ එළිය යටම කොහේහරි තැනක ඉන්නවා කියලා.... 💛💫

සයූ.

~වස්සාන හාදු || The Rainy Kisses~

Story by _dolie_

Part 1 ( Chapter 1-28)

Part 2 (Chapter 29-55)











Trailers by AURORAWhere stories live. Discover now