ප්‍රථම ප්‍රේමය

42 5 11
                                    

ප්‍රංශය කියන්නේම ආදරේට හුස්මක් එත් ඒ හුස්ම ප්‍රංශයේදිම අතඇරුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ප්‍රංශය කියන්නේම ආදරේට හුස්මක් එත් ඒ හුස්ම ප්‍රංශයේදිම අතඇරුනා....

කෙටි කතාව

පිවිතුරුය පලමු පෙම
බිහිසුණුය බිදුනු පෙම
ලෙන්ගතුය සුවඳ ඔබ සුදු හාමිනේ....
තනිකඩය තවම මම

💛___________________________🖤
💛
ස්ථාන පැරිස් නගරක .... නුහුරු මාවතක ..

අඩන්න ඉන්න මනුෂ්‍යයෙකුට ඇහැට ඇන්නා වගේ තමා ඒ සින්දුව මහිත් ගේ playlist  එකේ ඒ වෙලාවේදිම වාදනය උනු එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




අඩන්න ඉන්න මනුෂ්‍යයෙකුට ඇහැට ඇන්නා වගේ තමා ඒ සින්දුව මහිත් ගේ playlist  එකේ ඒ වෙලාවේදිම වාදනය උනු එක...
ඉතින් සහිද ලොකු සුසුමක්  පිට කෙරුවා.

"මචෝ ......සොරි බන්...ඉන්න මම.... වෙන..... එකක්..... දාන්නම්"

"එපා බන් ඕක  තියෙනවා......අනික දැන් වහනේ එලොනවා නේද බුරුවො මට ඕකෙන්  අමුතුවෙන් රිද්දෙන්න නෑ බන් මොකද මන් හැමදාම විඳවන  හින්දා" ..........

ඒ ස්වරය බිදුණු සුළු විය ....

 ඒ ස්වරය බිදුණු සුළු විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🎉 You've finished reading පිවිතුරුය පළමු ප්‍රේමය| 𝔪𝔦𝔫𝔰𝔲𝔫𝔤| 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼 | ᎧᏁᏋ ᏕᏂᎧᏖ 🎉
පිවිතුරුය පළමු ප්‍රේමය| 𝔪𝔦𝔫𝔰𝔲𝔫𝔤| 𝓢𝓽𝓻𝓪𝔂 𝓚𝓲𝓭𝓼 | ᎧᏁᏋ ᏕᏂᎧᏖWhere stories live. Discover now