• 7 •

42 8 3
                                    

"මගේ ඔලුව.. අහ්"

"Y/n ඔයා හොදින් ද.. "

"ඔහ් tae මගේ ඔලුව රිදෙනවා.. මට මොකද වුනේ. ඔක්කොම කලුවර වුනා.. හරිම ඝෝශාකාරියි. අමුතු කටහඩ.." මං මුමුනන්න ගත්තේ වුණ දේවල් මතක් කරන්න උත්සහ කරන ගමන්. මං ඔලුව උස්සලා tae දිහා බලද්දි තමා මං දැක්කේ මං ඉන්නේ කොහෙද කියලා.

"මං මං මේ කොහෙද ඉන්නෙ.." මගේ හදවත ගැහෙන්න ගත්තා..මං බය වෙලා tae දිහා බැලුවා.

"අහ් ඔයා ඉන්නේ මගේ ගෙදර.. Y/n"

"whaaaat!? මොකක් මේ මේ.." මං වටේට මගේ ඇස් යැව්වා.ව්හ් ලස්සනට සරසලා තිබුන ලොකුම ලොකු කාමරේක තමා හිටියේ.හැබැයි මේක නිකන් ටිකක්..

"Tae..ඒත් මේක නිකන් ටිකක් මේ ..මේ.."

"ඔව්.මාලිගාවක් වගේ නේ.. ඔව් welcome to my kingdom!"

"අහ් අහ්හ්.. අහ්හ්හ්" මං හිනා වෙන්න උත්තස කර කර tae ගේ මූන දිහා බැලුවේ එයාත් විහිලුවක් කියලා හිනා වෙයි කියලා බලාපොරොත්තු වෙන්. But tae මං දිහා බලා ගෙන ඉන්න විදියෙන් කියන්න පුලුවන් එයා කියන්නේ බොරුආක් නෙවෙයි කියලා.

"ඔයා විහිලුවක් නෙවේ ද කිව්වේ.." මං ඇහුවේ ආයෙත් කාමරේ පුරා බලන ගමන්.

"නෑ.. මේ මගේ මාලිගේ. එතකොට මං තමා මේ රාජදානිය පාලනය කරන්නේ.."

"අහ්හ්හ්හ්හ්.. ඔයා තමා රජතුමා.. Excuse me what?!!!" වාව් එක නන් හොද පහරක්. මොන කින්ඩම් එකක්ද tae රජතුමෙක්..මේ මොකද වෙන්නේ.

"කලබල වෙන්න එපා y/n.. මං ඔක්කොම පැහැදිලි කරන්නන්. දැන් ටිකක් විවේක ගන්න. " tae එහෙම කියන ගමන් මාව අයෙමත් ලොකුම ලොකුම ඇදේ හාන්සි කෙරෙව්වා. ඔව් ටිකක් නිදා ගමු සමහරවිට මං අයේ නැගිටිනකොට මේ ඔක්කොම හරි ඔව් ඔව් නිද ගමු..

Tae pov

මං මගේ y/n ගේ නිදා ගන්නකන් බලන් හිට්‍යා. එයා මං හිතුවඩ වඩා කලබල වුනේ නෑ මේක හොද ආරම්භයක්. මං මගේ අතින් එයාගේ ඔලව අල්ලුවා. ඊට පස්සේ එයාගේ තොල්.. Neck.. අත්..

"my lovee i miss you so much..." *මං කොච්චර කාලයක් බලන් හිටියද ඔයාව අයෙමත් මෙහෙම හම්බ වෙනකන්.. ඒ අතීතේ ඒ අදුරු අතීතේ.. අපි දෙන්නටම හොද මතකයක් නෙවෙයි.. ඒක නිසා අතීතය අමතක කරන එක හොදයි. මං ඉඩ තියන්නේ නෑ ඔයාට ඒක කොහොමත් මතක් කරන්න. මං අයේ කවමදාවත් ඔයාට පොඩිම පොඩි වේදනාවක්වත් වෙන්න දෙන්නේ නෑ my love.. * මං එයාගේ අත් සිප ගත්තා. මටත් නොදැනිම මගේ ඇස් වලින් කදුලු ගලාගෙන යන්වා කියලා මට තේරුනා. ඒත් එවා අතීතය මතක් වුනු නිසා ඇතිවුනු දුක් කදුලු ද නැත්තන් මගේ ආදරය මං ලග දැන් ඉන්න නිසා ඇති වුනු සතුටු කදුලු ද කියලා මට තේරුනේ නෑ. මොන දේ වුනත් ඔයාට මං ඔයාගේ අතීතය මතක් වෙන්න දෙන්නේ නෑ.. ඔයාට අයේ කවදාවත් මාව තනිකරලා දාලා යන්න බෑ..

You've reached the end of published parts.

⏰ Last updated: Jan 20 ⏰

Add this story to your Library to get notified about new parts!

THE BLOOD-MATE || TaeWhere stories live. Discover now