Part 1 ❀

904 24 7
                                    

" අනේ අයියේ..ම_මං ඒක..දෙයිනයනේ මං මෙච්චර කල් හිතන් හිටියෙ එයා_"

"ඒයි පොඩ්ඩෝ..අපි ඒ ගැන පස්සෙ කතා කරමූ..දැන් මූව බේර ගන්න විදිහක් බලපන්.."

"මගෙ පන දීල හරි මං එයාව බේර ගන්නවා.."

* * * * * *

"මංචන් තව වැඩ ගොඩක් තියනව කරන්න ඉක්මන් කරපන්..හරියට කර ගන්න බැරි උනොත් අපිටමයි නෝන්ඩිය.."

"මේ අර කුක්කු බෝලෙ පන්තියෙ නේද.."

"හෑ..මොන..අහ් හරි හරි.."

"ඌට වෙනම එකක් නේ..අපි මෙතන මහන්සි වෙනව ඒ හු#තා ලව් කරනව ඇති අරෙහේ.."

"ඌව එක්කන් එමුද ඕයි ගිහින්..ඔය මොනා හරි කපන කොටන වැඩ ටිකක් හරි දෙන්න පුලුවන් නේ.."

"අහ්..යමන්කෝ.."

"එහ්..මචං දේශ් එනවද උබ.."

"උබල පලයන්කෝ මං එන්නම් මේක හෝල් එකෙන් තියලා.."

"ඔම්කේ බොසා.."

⏳⏳⏳⏳⏳

" ඕයි මේ බුලත් දෙන්න ඕනිද උබට එන්න කියලා.."

"අහ්..ඒම ඕන් නෑ හලෝ මං ආව ඔයාලව හොයාන ඔයාල හිටියෙ නැති නිසා ආයෙ ආව..."

"මේ බලපන්කෝ දනුකයා මුගෙ හුරතලේ..ඊව්ව්.."

"මෙහෙමයි මචං අපිට ගොඩක් වැඩ තියනව හරිද..මේ වැඩේ බාර දුන්නෙ අපිටනේ උබත් ඇතුලුව..උබ මෙහෙම පංතියට වෙලා ඉදල හරි යන් නෑ නේ එතකොට..ලොකු වැඩ කරන්න ඕනි නෑ පොඩි වැඩකට හරි ඇවිල්ල උදව් කරපන්.."

"ආ...උබත් ඒ පාර ඌව හුරතල් කරනවද.."

"අනේ හලෝ මං ආ_"

" අනේ හුත්තෝ මේ නිකන් තොදොලේ දන්න එපා ඈ පො#නයෙක් වගේ.."

" මොකක්ද හු#තෝ තෝ කිව්වේ.."

" සැක්..මෙන්න රෝමියෝට තරහ ගිහින්.."

"තොට මං.."

" ඇයි දුකද..කුක්කු බබාට පො#නයා කිව්වම.."

"ඌ පො#නයෙක් නෙවේ හරී.."

"ඇයි උබ දැක_අහ් දැකල නැති වෙන්න බෑ නේ නේ.."

" උබට මං.."

"අඩෝ නෙහස්.."

" උබ කොහොමද යකෝ මට අත උන්නෙ.."

"මොකක්ද මෙතන වෙන්නෙ.."

RED EYES 🐺🔞 ( hyunlix ) ✅Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ