Chapter 01

51 9 2
                                    

යුවනාත් pov.

ම්ම්හ්හ්හ්... අහ්හ් ඩැඩී ස්ලොව්.. අහ්හ් අහ්හ්හ් ම්ම්ම්

ම්ම්ම්ම්ම් ...ෆාක්ක්.. අහ්හ්

"දගලලා දගලලා කකුල් උඩට නමලා, දනගස්සලා දහයක් පොසිශන් වලින් පස්සෙ රබර් කෑල්ලක් ඇතුලට නොදරුවෝ ටික පිරෙව්වම දැනෙන්නේ සසර කලකිරිලා එපා වෙච්ච හැගීමක් ...."

ම්ම් ඩැඩී යුර් සෝ නෝටි ඇන්ඩ් රෆ් ඉන්ද බෙඩ්

"මේ ගැණි ඉවර නම් පැත්තකට වෙලා ඉන්නේ නැතුව තවත් එනවා නේ අස්සේ රිංගන්න "

සුසී මට ඔයාට කියන්න දෙයක් තියෙනවා...

වට් ! කව්ද සුසී ??

නෑ මන් කිව්වේ බෙලා

මොන බෙලාද මන් ජස්මින් මැට්ටෝ

හරි ජස්මින් මැට්ටෝ මට කියන්න දෙයක් තියෙනවා..අපි මේක නවත්‍තමු අපි ගැලපෙන්නෑ.

මොකක් ? තමුසෙට මේක නවත්වන්න ඕන්නම් කලින් කියන්න එපැයී..තමුසේ හිතුවද මන් හැමෝටම දිදී යන එකියක් කියලා පොල් බූරුවා !

ආ ආ මේ ජස්මින් මැට්ටෝ තමුසේ වටේටම දුන්නේ නැත්තන් කොහොමද දන්නෑ ඕක පතලක් වගේ ලොකු වුනේ... උනේ වරැද්දක් අපි ගැලපෙන්නෑ , මට සමාවෙන්න ඒත් දැන් ඔයා යන්න.

හහ් යන්න ..යනවා තමා පොල් බූරුවෝ තමුසේ එක්ක ආයෙ මගේ බල්ලා වත් එන්නෑ.

එකි මුලු මූනම රතු කරන් ආයෙත් ඇදුම් ඇදන් ටොක් ටොක් ගගා හොටෙල් එකෙන් යන්න ගියා.... හුහ් මන් මගේ ෆෝන් එක අරන් මගේ ගර්ෆ්‍රෙන්ඩ්ලා ගොඩට මෙයාගේ නමත් දැම්මා ...සොරි අයි මීන් එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට .

ලකී නම්බර් තර්ටීන් , මන් එහෙන්මම ලකී නම්බර් ෆෝර්ටීන් හොයන් ගියා..ලකී නම්බර් 14 හොයද්දී මට කෝල් එක ආවේ මගෙ බොක්කේ ප්‍රෙන් අකේන් ගෙන්

"හෙලෝ ඕයී කොහෙද බල්ලෝ ඉන්නේ"

" ඇයි මොකද කියපන් සීන් එක"

"සීන් එක කියන්නේ තමුසේ කොහෙද ඉන්නේ උබේ අම්මා දැන් මට කෝල් ගත්තා..තමුසේ මාව පාවලා දීලා ගැණු එක වටේ ගියාද"

Still with youWhere stories live. Discover now