20 කොටස

61 7 1
                                    

කම්පැනියට ආවත් හරි ඉක්මනට මන් මගේ ඔෆිස් රූම් එකට ගියේ කවුරු හරිම ඉතුරු වෙලා ඉන්නවද බලන්න හිතන්...ඔව්..වෙනදා වගේ නෙවෙයි..රෑ වෙලත් අද ගොඩක් අය තමන්ගේ වැඩවල...ඒ එක්කම මන් හැමෝටම පීසා ඕඩර් කරලා ධනුකට කිව්වෙ පීසා ආවම මටත් එකක් අරන් ඔෆිස් එකට එන්න කියල...

කට්ටිය වැඩ උනත් මගේ ඔෆිස් රූම් එක තිව්නේ තුන්වෙනි මහලෙ..ඉතිම් මන් ලිෆ්ට් එකට නැග්ගෙ පොඩ්ඩක් වාඩිවෙලා ඉන්නවත් යනව කියල හිතන්...තුන්වෙනි මහලට ආවත් හරි වෙනදා නැති පාලුවක් පහල කට්ටිය වැඩ උනත් මේ හරියේ කිසිම කෙනෙක් නෑ ඒ එක්කම විශූගෙන් කෝල් එකක්...

👧:පරිස්සමෙන් ආවද ...

🙂:ම්ම්...ඔව්...ඇයි මොකෝ උනේ..

👧:මේ බය වෙන්නෙපා අරයා මටත් කිව්වෙ ඊටපස්සේ මටත් නෝට් උනේ...

🙂:කව්ද ...මොකක්ද උනේ හරියටම කියන්නකෝ

👧:මේ ඔයා අපේ ගෙදර ඉදන් පාරට වාහනෙ දානකොට

🙂:ම්ම්ම්..මන් දැක්කා...

විශූ එක්ක කතාවේ ගියපු මන් මගේ ඔෆිස් රූම් එක අරිනවත් එක්කම මගේ පුටුවේ වාඩිවෙලා ඉන්න කෙනා දැක්කම ශොක් උනා...

🙂:විශූ මන් පස්සෙ කතා කරන්නම්

"තමුසෙ මොකද මෙතන.."

"තමුසෙ..තමුසෙ ගාන්නෙ නමින් කතා කරනවකෝ හලෝ..ඇයි නම මතක නැද්ද..."

"තමුසෙගෙ නමින් මට ඇති වැඩක් නෑ නැගිටිනව ඔතනින් දැම්ම"

"බෑ මගේ නමින් කතා කරනව මගේ නම.."

"මේඝනා..හරිනේ නැගිටපන් ඔතනින්.."

"අහ්...මතක තිබිලනේ..මගේ නම විතරද මතක අහ්.."

"මොකටද ආවේ මෙතනට කොහොමද ආවේ අනික ..මොන හුත්තක්ද මේකේ ගාර්ඩ්ස්ලා කරන්නෙ"

"අහ්..ඒක ඇත්ත..ආරක්ශාවනම් හොදටම මදි...ගාර්ඩ්ස්ලා ගොඩක්ම බුදි😁.."

"මොන කුනුහරුපයක්ද"

"තරහ ගන්නෙපා බන්..උබ ඉස්සර වගෙමනේ..පොඩ්ඩ ඇත්නම් ඇවිස්සිලා දෙබරෙට ගල් ගැහුවා වගෙ😂"

"මගේ යකා අව්ස්සන්නැතුව ඔතනින් නැගිටපන් මුලින්ම"

මන් එහෙම කියනවත් එක්කම ඒකි මගේ පුටුවෙන් නැගිටල මන් ඉස්සරහට ආවා...හරියටම එතකොටයි ඒකිගේ පෙනුම මන් දැක්කෙ..එදා කොට ගව්මට කැතට පෙවුන එකී අද හරියටම මන් වගේම

𝗙𝗢𝗥𝗘𝗩𝗘𝗥  𝗹𝗼𝘃𝗲 𝗬𝗢𝗨 🙊❤️ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿] (G×G)Where stories live. Discover now