24 කොටස

60 7 2
                                    

සනූ එක්ක ගෙවන පොඩි කාලෙට උනත් මන් ගොඩක් ආස නිසා සනුයි මායි හැම තත්පරයකම හිනාවෙවී සතුටින් ඉන්න ඕන කියල මන් ඒ වෙලාවෙ ප්‍රාර්ථනා කරේ මට තව වතාවක් මගේ ආදරේ නැති කරන් දුක් විදින්න ඕන නැති නිසා...

සනූ හිමීට මගේ ජැකට් එකෙන් ඇදලා මාව එයාගේ පැත්තට බර කරගෙන මගෙ තොල්වලට බර උන විදියට මාව මටම පාලනයක් නැති වීගෙන යන්න ආවත් මොනව උනත් අද මට සනූව ගෙදර යවන්නම වෙනබව මතක් උනේ ඉමානි නැන්දා බලන් ඉන්න නිසා..

සනූගෙ හාදුවත් එක්කම හාදුවෙ අවසානේදි අඩවන් දෑසින් මන් දිහා සනූ මන් දිහා බලන් හිටියෙ එයාට මාව ඕන කියලා කියන්න වගේ...ඒත් මන් සනූගෙ කනට කෙදිරුවේ..මගේ පැටියෝ අද අම්මා ඉන්නවා ..මට නම් බෑ උස්සන් යන්න අමාරු උනොත්..

ඒ එක්කම සනූ මට තරවටු බැල්මක් දැම්මෙ..මාවත් හිනස්සවලා...

සනූ එක්ක ටික වෙලාවක් කාලෙ ගත කරපු මන් සනූව ගෙදර යැව්වෙ ආය මන් ඉක්මනටම එන්නම් කියල සනූට පොරොන්දුවකුත් දීලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සනූ එක්ක ටික වෙලාවක් කාලෙ ගත කරපු මන් සනූව ගෙදර යැව්වෙ ආය මන් ඉක්මනටම එන්නම් කියල සනූට පොරොන්දුවකුත් දීලා..මම යන්න කලිම් ඉමානි නැන්දත් ආයමාව හම්බෙන්න ආවේ...මන් යන එකට නැන්දගෙත් ලොකු කැමැත්තක් නැති බව පෙන්නන්න වගේ...

ඒත් හෙට විශූ මේනා මුණ ගස්සවන්න කලිම් කරන්න වැඩ ගොඩක් තියෙන නිසා ඉක්මනට මම ගෙදරින් ගියේ ඒ ටික බලාගන්න කියල හිතන්...ගියපු ගමන් විරාට්'ට කතා කරලා හෙට දවසෙ පුලුවන් තරම් ආරක්ශාවක් විශූට දෙන්න කිව්වෙ මට තඹ කාසියක් තියා අබ ඇටයක් තරම්වත් මේනාව සුවර් නැති නිසා...

ඒ එක්කම මගේ ඉතුරු වැඩ ටිකත් ඉවර කරලා විශූට මැසේජ් එකක් දැම්මෙ හෙට ආකාශ් අයට මොකක් කියලද එලියට එන්නෙ කියල අහන්න...

𝗙𝗢𝗥𝗘𝗩𝗘𝗥  𝗹𝗼𝘃𝗲 𝗬𝗢𝗨 🙊❤️ [𝘾𝙊𝙈𝙋𝙇𝙀𝙏𝙀𝘿] (G×G)Where stories live. Discover now