Part 5 ❀

175 14 4
                                    

" ඈ බං දේශ්..ඔලුව කොහෙ හරි වැදුනද සිරාවනම..මේ මහ රෑ sunglass දාන්නෙ.."

" උබට ඒ පැහිච්චකන් වැඩක් නෑ නේ වරෙන් යන්න.."

" නෑ නෑ අපි උබව අදුරන් නෑ..වරෙන් දනුකයා යන්න.."

" අඩෝ ඇයි ඉතින් ඔය.."

ඈ මං අහන්නෙ..රෑට sunglass දාන ඒක අව්ල්ද..එහෙම නෑ නේ..මුන්ට පිස්සු..අපිනම් ඉතින් උන් වගේ නෑ පොශ් පීපල්ස් නේ ඉතින්..

sunglass දැමීමේ ඇත්ත හේතුව ඉතින් වෙනම කියන්න ඕන් නෑ නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


sunglass දැමීමේ ඇත්ත හේතුව ඉතින් වෙනම කියන්න ඕන් නෑ නේ..ඔව් ඔව් ඒකට තමා..

මාව දාල ඇතුලට ගිය අරුන් දෙන්න පවිත්‍රට විශ් කරලා gift එකත් දීලා..අනේ මං තනි උනා..එතකොට මං තනියමද දැන් ඌ ලගට යන්න ඕනි ලැජ්ජත් වගේ..ඔන්න ඔහෙ ඕනි එකක් වෙන්න කියල යනවා..

" wish you happy birthday පවිත්‍ර.."

" ඔහ්..thanks දේශ්..ගිහින් enjoy කරන්න අර දෙන්නත් අරෙහෙට ගියා..ඔයාට කැමති විදිහකට ඉන්න හොදද.."

" okey.."

ලැජ්ජාව පැත්තකින් තියලා ගිහින් hug එකක් දීල wish කරා ඩෑල් එකට..එයා අද cute..

දැන් හොයපන්කෝ අර ඩබල..මොන මගුලෙ යනවද මංද මාව දාල..ආ..අර ඉන්නෙ දෙයියනේ ආව විතරයි මුන් බොන්නත් පටන් අරන්..දෙයියොන්ට කියල හරි යන් නෑ ඉතින් මේව..

" දේශ් වරේන්.."

" ඔහ්..I_Im really sorry.."

" it's ok_ විවේන්.."

අරුන් කතා කර නිසා යන්න ගියේ ඒ පැත්තට හැරෙනව එක්කම කව්දෝ මගෙ ඇගේ හැප්පිලා drinks ටිකක් ඇගේ හැලුනා..විවේන්..දෙන්නට දෙන්න දැක්කෙ ටිකක් වෙලා ගිහින්..

" අහ් දේශි..අනේ sorry මං දැක්කෙ නෑ.."

" ඒක අව්ලක් නෑ ටිකයි නේ.."

RED EYES 🐺🔞 ( hyunlix ) ✅Where stories live. Discover now