GOLDEN CHAT - 8

166 22 2
                                    

Golden Author brown_piano93

Golden Author brown_piano93

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


01.ඔබ වට්පෑඩ් එකට පැමිණියේ කුමන කාලයේද?
මුලින්ම ඔයාලට ස්තූති මාව මේකට තෝරගත්තාට සහ ඔයාලාගේ event එක නම් කරපු විදියට.. ඒක ඇත්තටම හදවතට දැනෙනවා...❤️

2021 February.

02.පොතක් ලියන්න ගත්තෙ කොයි කාලයේද?
මං හිතන්නෙ මාර්තු මාසේ

03.ඇයි ඔයාට පොතක් ලියන්න හිතුනේ?
මං මුලින්ම පොතක් ලිව්වෙ පහ වසරෙදි. හිතට එන ඕනි දෙයක් අකුරු කරන පුරුද්දක් මට තිබුනා. මං හිතන්නෙ අහම්බෙන් වගේ වට්පෑඩ් හම්බුනු නිසා මං පෑන් අත ඇරලා කීබෝඩ් එකට පුරුදු වෙන්න ඇති.

04.ඔයා BTS Fan කෙනෙක්ද?
අනිවාර්යයෙන්ම. මං ටේකුකර් කෙනෙක් වෙන්න කලිනුයි ARMY කෙනෙක් වුනේ.

05.ඇයි ඔයා පොත වෙනුවෙන් Taekook කියන ship එක තෝරගත්තේ?
පොතක් ලියද්දි පාඨකයාට කලින් රචකයා පොත විදින්න ඕනි. මං හිතන්නෙ නෑ එහෙම නොවී පොතකට හැඟීම් කවන්න පුලුවන් ඇති කියලා. ඉතින් මට දැනුනු හැඟීම මං තෝරගත්තා.

06.ඔයා මේ Taekook ship එක විශ්වාස කරනවද?
මං විශ්වාස කරනවා. ඒත් මං අනිත් ship වලටත් ගරු කරනවා. මොකද මං දන්නවා ඒ ශිපර්ස්ලාත් මං ටේකුක් විශ්වාස කරන තරමටම එයාගේ ship එකත් විශ්වාස කරනවා කියලා...❤️

07.ඔයාගේ පොත් වල Top Bottom කවුද?
ටේහියුන්

     i) Top Tae පොත් කීයක් තියෙනවද?
මං හිතන්නෙ 17ක් විතර පොත් ටේකුක් ටොප්.

ECLIPSE AWARDS - INTERVIEW [Open Now]Where stories live. Discover now