Part 7 ❀

188 12 4
                                    

" සුදු පුතේ...විවේන් කොල්ලො මේ කිරි එක බොන්නකෝ ඇල් වෙනව දැන්..කීයෙ ඉදන්ද අප්ප මං මේ කොල්ලට කියන්නෙ.."


ඔන්න ඔන්න හැමදාම වගෙ උදේම  අත්තම්ම කෑ ගහන්නෙ කිරි එක ඇල් වෙන්න කලින් බොන්න කියලා..මං කුක්කු බොන්නෙ නිවල අනේ..මෙයාට මෙච්චර කාලයක් ගිහිල්ලත් කියන එක තේරෙන් නෑ නේ බොරූවට කෑ ගහනවා..


" අත්තම්මේ..මේ කෝ මගෙ අර අලුතින් ගත්ත යට කලිසම.."

" මං දන්නවද බං උබෙ යට එව්ව ගැන.."

" ඉතින් ඔයාගෙ අප්ප හෝදන්නේ වේලන්නනෙ නවල දාන්නෙ ඔක්කොම කරන්නෙ...."




හී ඇත්ත ඉතින් අත්තම්මි තමා මගෙ බොක්සර් එකෙ ඉදන් හෝදලා වේලලා ඔක්කොම කරන්නේ..මේ සූටි මට ඕව කරන්න වෙලාවක් නෑ අනී..

මගෙ අම්මයි තාත්තයි දෙන්නම මේ වෙද්දි මං ලග නෑ..එයාලට මොනාද උනේ කියන්න මං හරියටම දන්නෙ නෑ ඒත් සීය කිව්ව විදිහට එයාලව කව්රුහරි මරල..අම්මි තාත්තී නැති වෙලා ටික කාලෙකින් සීයටත් අපිව දාල යන්න සිද්ද උනා..එදයින් පස්සෙ සීයගෙ luna වෙච්ච මගෙ අත්තම්මි ලග මං තනි උනා..

එයාලගෙ මරණෙට හේතු වෙච්ච කෙනාව මං කොහොම හරි හොයාගන්නවා ඒ කව්රු උනත් මං පලි ගන්නවා කියන එක මගෙ ඔලුවෙ නිදරම වැඩ ක්‍රන දෙයක්..


" ඈ කොල්ලො..නිවාඩු දවසෙත් මෙච්චර උදේම හැන්ඩියට ඇදන් කොහෙද යන්නෙ කියනවද මට.."

" මං හැන්ඩිද අනේව්.."

" දන් නෑ වගේ අහන්න එපා ඉතින් උදේම බලන්න යන එකා මොකා උනත් උබෙ පොත්තට තමා රැවටිලා තියෙන්නෙ.."

" අනේ අත්තම්මි ඕන් නැති කතා කියන්න එපා..මං යන්නම් සුදූ ඒනම් පරිස්සමට ඉන්න හාද..අර වනචර නාකියා ආවොත් ඒම ලගට එන්න එපා මං සුදු පුතාට කියනවා කියල කෑ ගහන්න හරිද.."

" අනේ යනවනම් කට වහන් යන්නකො මගෙ අම්ම පරිස්සමින්.."

" හරි හරි ඉතින් මං එපැයි ඔයාගෙ ආරක්ශාව ගැන හිතන්න.."

" ඔව් ඔව් කව්රු නැතත් මට උබවනම් දැන් හොද..ටම පරිස්සම් කර ගන්න වෙයි වගේ.."

" හින්ට් ගහන්න එපා ඈ ලූනෝ..උම්මියක් දෙන්න මට යන්න.."


අත්තම්මිගෙ ගැරහුම් මැද මං මේ කොහෙද යන්නේ..කව්දෝ එක්කෙනෙක් ටිකක් කලින් එන්න කිව්ව නේ මට..එන්නම කියල කිව්ව නිසා යන්නේ ඉතින් පනු පැටියගෙ හිත රිදුනොත්..අත්තම්මි කිව්ව වගේ මං අද හැන්ඩියාද..

RED EYES 🐺🔞 ( hyunlix ) ✅Where stories live. Discover now