Part 8 ❀

155 13 5
                                    

මං ගේ ඇතුලට එද්දි අයියා හිටියෙ සම්පූර්ණයෙන් වෙනස් වෙලා..ඔව් එයත් මං වගේමයි හැබැයි මං alpha කෙනෙක් වෙද්දි එයා beta කෙනෙක් උනා..

" අයියේ අනේ මොකද මේ.."

" ඒයි ඒයි ගොරවන්න එපා..මේ මං යකෝ.."

" මේ මිනිහට මක් වෙලාද එක පාරටම.."

කොච්චර කිව්වත් ඒ වෙලාවෙ එයා හිටියෙනම් මාව අදුර ගන්න පුලුවන් තත්වෙක නෙවෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොච්චර කිව්වත් ඒ වෙලාවෙ එයා හිටියෙනම් මාව අදුර ගන්න පුලුවන් තත්වෙක නෙවෙයි..ඔය වගේ වෙලාවකට කරන්න තියෙන්නෙ එක දෙයයි..නෑ නෑ පන එපා කියල දුවන එක නෙවෙයි..

alpha කියන්නෙ රැලේ නායකයා වෙද්දි මේ වගේ වෙලාවකට මගේ ගෙරවීම් වලට  අයියා උනත් මට කී කරු උනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


alpha කියන්නෙ රැලේ නායකයා වෙද්දි මේ වගේ වෙලාවකට මගේ ගෙරවීම් වලට  අයියා උනත් මට කී කරු උනා.. ආ ඔය ඉන්නෙ දැන් බව් පැටියෙක් වගේ..හොද පුතා මගේ..

මාත් කලින් beta කෙනෙක් alpha උනේ කොහොමද කියල කියනවානම්..නෑ අපි ඒ ගැන පස්සෙ කතා කරමූ..

" අයියේ..මොකක්ද උනේ.."

ඒ වෙද්දි අයියගෙ පෙනුම සාමාන්‍ය වෙලා තිබ්බා..

"  ඇතුලට යන්...දොරවල් වහ ගන්නව ඔක්කොම.."

" අහ්..මොකද උනේ කියනවකො ඉස්සල්ලා.."

" කෑ නොගහ වරෙන්කෝ.."

ඇහුවට කියන් නෑ නෙ ඉතින්..මෙයාගෙ කෑ ගැහිල්ල නිසාම ඔක්කොම දොරවල් ජැනෙල් වහල මං ආවෙ සාලෙට..

RED EYES 🐺🔞 ( hyunlix ) ✅Where stories live. Discover now