Chapter 11🌊

330 78 62
                                    

Vote = 50Comment = 40

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Vote = 50
Comment = 40

සති දෙකක් ගෙවිල ගියෙ හරිම ඉක්මනින් එ සති දෙකට එයාල කතා වුන විදිහටම එයාලට ටේහියුංගෙ බර්ත් සෙටිෆිකෙට් අයිඩි, වගේ ඔන කරන දේවල් හදාගන්න පුළුවන් වුන. එ වගේම එ සති දෙකට ටේහියුං එයාගෙ හියුංල හය දෙනාට ගොඩක් සමීප වුන වගේම හියුංල හයදෙනාගෙම ආදරෙ හොර ගන්න මෙ දග බෝලෙට පුළුවන් වුන. වෙනද හැමෝම ආස ස්පයිසි ෆුඩ් හදන රිසෝට් එක ඇතුළෙ දැන් ටේහියුං වෙනුවෙන් නන් ස්පයිසි ෆුඩ් හැදුන වගේම ෆිජ් එක ස්ට්‍රෝබෙරි මිල්කි වලින් ස්ට්‍රෝබෙරි ෆුඩ්ස්, ස්ට්‍රෝබෙරි වලින් පිරිල තිබුන. එ වගේම මෙ වෙනකොට හියුංල හය දෙන ටේහියුංට එක එක සබ්ජෙට් ගැන උගන්නන්න පටන් අරන් තිබුන. ඉතින් මිනිස්සුන්ට වඩා ඉක්මන් මතක ශක්තියක් තියෙන ටේහියුංට හරි ලේසියෙන් ඒ පාඩම් මතක තිබුන වගේම හොඳ දාරන ශක්තියක් තිබුන නිස එය හරි ඉක්මනට හැමදේම ඉගෙන ගත්ත. මෙ හැමදේකින්ම විශේෂම දෙ වුන මෙ සති දෙක ඇතුළත ටේහියුංට ජොන්කුක්වත් ජොන්කුක්ට ටේහියුංවත් නැතුවම බැරි වුන එකයි. ටේහියුංට තේරුමක් නැතත් එයා අනික් හියුංල පස් දෙනාට වඩා එයාගෙ බනී කුකී එක්ක කාලය ගත කරන්න ගොඩක් ආස වුන වගේම රෑට එ ලොකු අත් අතරෙ තුරුල් වෙල නින්ද යනකම් කෝලම් කරන්න ආස වුන. ඒත් එයාගෙ කුකී එයාට සැර දාන වෙලාවට පොඩ්ඩක් කදුළු පුරොගෙන බුම්මගත්තට මොකද ඊලග විනාඩියෙ ආයෙම කුකී කුකී ගාගෙන එ පස්සෙ වැටෙන ටේහියුං වගේම ටේහියුං හුරතල් කරන ජොන්කුක් කියන්නෙත් මෙ සති දෙකට රිසෝට් එකට විරල දසුනක් වුන. එතකොට ජොන්කුක්ගෙ පැත්තෙන් ගත්තොත් එයා එයාගෙ හිතට දැනෙන උනුහුම් හැගීම තේරුම් ගනිමින් හිටිය. ඒත් එය එ හැගීමට නමක් දෙන්න ඉක්මන් නොවී ඉන්න තීරණය කර. ඒත් එයා හොඳින් තේරුම් ගත්ත එයා කාලෙකට කලින් ආකර්ශනය සහ ආදරය පටලවා ගත්ත කියන එක. ඉතින් ආයෙමත් තමන්ගෙ හදවතෙ ඇති වෙන මෙ හැගීම් හරියට තේරුම් නොගෙන තනි වෙන්න ජොන්කුක් බය වුන. ඒත් එය හොඳටම දැනගෙන හිටිය එක දෙයක් තිබුන

𝑴𝒆𝒆𝒕 𝑴𝒆 𝑨𝒕 𝑻𝒉𝒆 𝑶𝒄𝒆𝒂𝒏//TK//Where stories live. Discover now