Part 14 ❀

135 10 2
                                    

" දේශ් බබා...."

" සුදු අයියා.."

" දේශ් බබා හෙන handsome නේ දැන්..මගෙ කොන්දනම් රිදෙනවා බබා බහින්නකෝ.."

❀ සුදු අයියා ( මින්දුල )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❀ සුදු අයියා ( මින්දුල )

" උම්ම එකක් දෙන්න ඒයි එතකොට බහින්නම්.."

" අනේ මල කෝලන් බලන්න්කො හර්ෂ මුගෙ අලි හුරතල්..උම්ම්ම්ම්ම්මා.."

❀ හර්ෂ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❀ හර්ෂ..

කාලෙකින් ගෙදර ආවෙ සුදු අයියයි හර්ෂ අයියයි වෙද්දි එයාල ගෙට ගොඩ වෙනවත් එක්කම මං දුවන් ගිහින් සුදු අයියගෙ ඇගේ කෝල බෙයා කෙනෙක් වගේ එල්ලුනා..

" බහින්න දැන්.."

" හරි හරි ඉතින්..අම්මේ මෙයා sexy අප්පා ඉස්සර වගේමයි.."

" වද දෙන් නැතුව ඉන්න මල්ලි එයාට..මහන්සි ඇති නේ..ඇගේ නගින්නෙ ආව ගමන්.."

" අනේ අයියා ඔයා කට වහන් ඉන්නකෝ..නැද්ද හර්ෂ අයියා..යෝහෝ..මහත් වෙලා හලෝ ඔයා..මරු ඈ.."

" දේශ් බබා..මේ.."

" කියන්න සුදූ.."

" මේ කව්ද අර ගස්සන් ගිය ලස්සන පොඩ්ඩා.."

හුටා..එහෙම ලස්සන පොඩ්ඩෙක් ඉන්නව කියල සුලු මොහොතකට මට අමතක උනා..විවේන් එක්ක සෝෆ එකේ ඉදන් ඉදල තමා සුදු අයියලා එනව දැකල ගිහින් මං ඇගේ නැන්ගේ..එතකොට මෙච්චර වෙලා මෙතන උන හැම දේම චූටි මැණික බලන් ඉදල නේද..උබ ඉවරයි දේශි අද...

RED EYES 🐺🔞 ( hyunlix ) ✅Where stories live. Discover now