Chapter 06 : A Blue Water Lily

164 23 2
                                    


තේහ්‍යුන් දුවලා ගියේ පහළ තට්ටුවේ වොශ් රූම් එකට..වොශ් රූම් එකට ගිහින් කොමඩ් එක ළග ඉදගෙන තේහ්‍යුන් කොමඩ් එකට එක දිගට වමනේ දාන්න ගත්තේ ජන්කුක් බය වෙලා තේහ්‍යුන් ළග ඉදගද්දී....



" ඕයි..!!!..මොකද මේ...!!"



ජන්කුක් ඒ අස්සේ කෑ ගහන ගමන් තේහ්‍යුන් ගේ පිට අත ගෑවේ තේහ්‍යුන් වමනේ දාලා ඉවර වුණාම එයත් එක්ක කතා කරනවා කියලා හිතාගෙන...විනාඩි දහයක් විතර එක දිගට වමනෙ දැම්ම තේහ්‍යුන් බඩට අතත් තියාගෙන වොශ් රූම් එකේ බිත්තියේ හේත්තු වුණා...




" මොකද මේ..!!! තමුසේ රෑට කෑවේ නෑ නේද..!! තමුසෙට ගෑස්ටික් තියෙනවද!!??"




ජන්කුක් තේහ්‍යුන්ව හොලවන ගමන් අහද්දි තේහ්‍යුන් ආයෙත් වමනේ දාන්න ගත්තේ ජන්කුක් කරපු මී හරක් වැඩේට පින් පිණිස..මොන බූරුවද වමනේ දාන මනුස්සයෙක්ව හොලවන්නේ.. තේහ්‍යුන් ආයෙත් එක දිගට වමනේ දාන්න ගත්තම බය වුණ ජන්කුක් තමන් මේ යන්නේ ගෑනු කෙනෙක්ගේ කාමරේකට නේද කියලා වත් හිතන්නේ නැතුව ජීයුන්ගේ කාමරේ දොර කඩන් ඇතුළට ආවේ..ජීයුන් ඒ ගෙදර ඉන්න සේවිකාවක් එක්ක ෆක් කර කර ඉද්දී...


















































































A/N : නෑ...නෑ...😂 සොරි ගයිස් මම චූන් වෙලා ඉන්නේ ඒකයි මේ...බැක් ටු ද කතාවට...



.. තේහ්‍යුන් ආයෙත් එක දිගට වමනේ දාන්න ගත්තම බය වුණ ජන්කුක් තමන් මේ යන්නේ ගෑනු කෙනෙක්ගේ කාමරේකට නේද කියලා වත් හිතන්නේ නැතුව ජීයුන්ගේ කාමරේ දොර කඩන් ඇතුළට ආවේ..නිදාගෙන හිටපු ජීයුන් ගැස්සිලා ඇහැරෙද්දි...



" මේ..!! අරූ හොදටම වමනේ දානවා පොඩ්ඩක් බලන්නකෝ..!! "




ජන්කුක් හොදටම බය වෙලා කියද්දී බය වුණ ජීයුන් ත් ඉක්මනට ආවේ.. ජන්කුක් නිකන් කලබල නොවන නිසා.. ජන්කුක් එක්කම ජීයුන් තේහ්‍යුන් ළගට එද්දී තේහ්‍යුන් ආයෙත් බඩ අලලන් හිටියේ බිත්තියට හේත්තු වෙලා...
ඒ මූණ හොදටම රතු වෙලා..දාඩිය බෙල්ලේ ඉදන් වැක්කෙරෙනවා..



A KISS TO HEAL YOUR HEART [ TK ] Where stories live. Discover now