YOU ARE MY MOON PART 1

17 4 2
                                    


නුබ සදක් නම් මම අහසකි කිසිදා ඔය සද නොපැයූ...💖

................................................................................................................................................................


''ආහ් මේ එන්නෙ Good moring සද''

''Good morning''

එයා මන් දිහා බලලා හිනා වුනා

එයා මන් දිහා බලලා හිනා වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මම කැට්ලීන් දුනුසිංහ අවුරුදු 16 පොඩි කෙල්ලක් ජීවත් වෙන්නෙ නුවර මගෙ අම්මයි අප්පච්චියි දෙන්නම ගුරුවරු ඔයාලට හිතාගන්න පුලුවන්නේ මට නීති එහෙම කෝම ඇතිද කියලා මන්යන්නෙ  නුවර ප්‍රසිද්ධ ගර්ල්ස් ස්කූල් එක්කට සද කියන්නෙ මගෙ යාලුවෙක්

එයා සදනි නේත්‍රා එයාටත් දාසයයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා සදනි නේත්‍රා එයාටත් දාසයයි

හරිම කියුට් කෙල්ලෙක් කොටින්ම කිවුවොත් කියුට් වීම කලාවක් නම් ඇය එහි පිකාසෝ වේ



අද 11 වසර පළවෙනි දවස

ඔව් ඔව් අපි 23 ඔලෙවල්ස් කරන්නෙ

අද උදේ පීරියඩ් දෙකක් විතරයි මට පන්තියෙ ඉන්න පුලුවන් වෙන්නෙ මොකද ස්පෝට් මීට්ස් හන්දා අපිට ප්‍රැක්ටිස් සාමාන්ය ස්පොට් මීට් ප්‍රැක්ටිස් පටන් ගන්න මාසෙකට විතර කලින් තමා බෑන්ඩ් ප්‍රැක්ටිස් පටන් ගන්නෙ අදත් මන් උදේ හිටියෙ ට්‍රැක් කිට් එකෙන් අද 11 පළවෙනි දවස නිසා ඉගැන්නුවෙ නැ එ නිසා අපි පොඩි කයියක් දාගෙන හිටියා

YOU ARE MY MOONWhere stories live. Discover now