YOU ARE MY MOON PART 3

17 4 2
                                    


දවස් ටිකෙන් ටික ගෙවිලා ගියේ මන් සදව අමතක කරන්න ගත්ත හැම උත්සහයක්ම නිශ්ඵල වෙලා යද්දී

දවස්ක් සදගෙ කටින් පිටවුනු ඒ වචන මාව පණපිටින් වලලන්න සමත් වෙද්දී එයාගෙ සතුටට ඉඩ දීලා මන් එයාගෙන් අයින් වෙන්න හිතුවා

තනියම ඩෙස් එක්ක ඉදගෙන හිටපු එයා ලගට ගිහින් මන් එයාගෙ කොණ්ඩෙ අවුස්සලා එතනින් ඉද ගත්තා...මන් මේ ලෝකෙන් කරන්න කැමතිම වැඩක් උනෙ ඒක ..

මොකෝ බර කල්පනාවක

මුකුත් නෑ

මුකුත් නැති වෙන්න බෑ,ඉතින් මේ දවස් ටිකේ මොකද වෙන්නේ?

එහෙම මුකුත් නෑ ...ම්ම්ම් විශේෂයක් නෑ කියලා එයා හිනා වුනේ හරියට සුරංගනාවියක් වගේ ඒත් ඒ හිනාවෙ තවත් මොකක්දෝ දෙයක් හැංගිලා තියනව කියලා තෙරෙද්දි මටත් නොදැනිම මාව නොසන්සුන් වෙන්න ගත්තා

මුකුත් නැති වෙන්න බෑ බලන්නකො පැණි හිනාව , මොකද වුනේ ආහ් කියනව බලන්න

මන් එහෙම ඇහුවෙ නිකමට උනත් ඊලගට මන් ඇහුව් දෙයින් මගෙ පපුව හරා තියුණු උලක් පසාරු කරගෙන යනවා වගේ දැනෙද්දි මන් මගේ කදුලු ආයාසයෙන් පාලනය කර ගත්තා

ම්ම්ම් කැට්ලීන්..මේහ්..යතීශ් අයියා

ඔව් යතීශ් අයියා ඉතින්

එයා...මගෙ බෝයිපෙන් අනේ

ඇහුනු දෙයින් තප්පරයක් දෙකක් ගල් වෙලා හිටිය මම ඒ ඇස් මාගාරිමින් කිව්ව එකම දේ

ඒක කියලා මන් එතනින් නැගිටලා ගියේ තවත් විස්තර අහන්න මට හයියක් තිබ්බේ නැති නිසා

මන් දැනන් හිටියා ඌ ගැන උබ නිතරම කියවද්දි මෙහෙම වෙයි කියලා ඒත් මෙච්චර ඉක්මනින් මැණික...........


............................................................................................................................................


හෙලෝ ලමයී මන් කලින් පාට් එකයි මේකයි දෙකම එකට අප්ඩේට් කලේ....ඔලෙවල්ස් නිසා ආයෙ මැයි වෙනකන් මට ගොඩක් දුරට කතාව ලියන්න බැරි වෙයි ඒත් අනිවාර්යෙන් ඔලෙවල් වලින් පස්සෙ ආයෙ කතාව අප්ඩේට් කරන්නම් හොදේ

පරිස්සමෙන් සතුටින් ඉන්න සූටි රිඩස් ලා ටික.... ආදරෙයි අහසක් තරම්

Has llegado al final de las partes publicadas.

⏰ Última actualización: Mar 27 ⏰

¡Añade esta historia a tu biblioteca para recibir notificaciones sobre nuevas partes!

YOU ARE MY MOONDonde viven las historias. Descúbrelo ahora