Part 16 ❀

127 9 2
                                    

ඒක වෙන්නෙ කොහොමද දෙයියනේ ශනිල්ක..එයා කොහොමද දේශිලා එක්ක ඉන්නේ..

" විවේන් ඔහොම ඉන්න.."

පහලට යන්න ගිය මං දේශි කතා කරත් ඇහෙන් නෑ වගේ ආයෙ කාමරේට ගිහින් දොර වහ ගත්තා..

" විවේන් බබා මේ දොර අරින්නකෝ.."

" එපා දේශි..ඔයාලා කොහොමද මට ඒම රිද්දපු කෙනෙක් එක්ක ඔහොම හිනා වෙ වී ඉන්නෙ දේශි එයා මට ගොඩක් රිද්දුවා.."

" චූටි මැණික මේ දොර අරින්නකො ඉතින්  මං කියන දේ අහන්නකෝ.."

" ඔයාල මගෙන් හැම දේම හන්ගනව දේශී ඔයාල කව්ද දේශි ඇයි මගෙන් හැම දේම හන්ගන්නේ.."

" ............ "

උතරයක් නෑ..එයා නිහඩයි..මං දන්නව දේශි ලොකු දෙයක් ඔයාල හැමෝම මගෙන් හන්ගනවා..ශනිල්ක එයත් ඔයාලගෙ කෙනෙක්ද..ඇයි එතකොට එයා මට එච්චර රිද්දුවේ..එයා kanima කෙනෙක් එහෙම කෙනෙක්ගෙ විසක් මගේ ඇගට ගිහිනුත් මං බේරු නේ කොහොමද..

" විවේන්.."

එයා ආයෙත් මට කතා කරා..විනාඩි දහයකට විතර පස්සෙ ආයෙත් කතා කරා..ඇදට වෙලා කොට්ටෙත් බදාන මෙච්චර වෙලා ඇඩුව මං නැගිටලා ටෙඩීල දෙන්නත් බදාන දොර ලගට ගියා..

" චූටි මැණික දොර අරින්න.."

" මාව ගෙදර ගිහින් දාන්න දේශි.."

දොර ඇරිය ගමන් මාව බදා ගන්න ගිය එයාව මං නවත්තලා ගෙදර ගිහින් දාන කියද්දි ඒ ඇස් නපුරු උනා..

" කියන දේ අහන්න විවේන් මං ඔයාට ඇත්ත කියන්නම් ඔහොම මුරණ්ඩු වෙන්න එපා.."

" හරි ඔයාට බැයිනම් අයින් වෙන්න මං යන්නම්.."

" විවේන් ඔහොම නවතිනව මං ආයෙ කියන් නෑ.."

තරහින් පඩිපෙල බැහැන් ගිය මගෙ ඉස්සර්හට ආවෙ සුදු අයියා..

" පොඩ්ඩෝ මොකද මේ ඔහොම ඉන්න.."

" මට යන්න දෙන්න සුදු අයියා ඔයාල ඔක්කොම බොරු කාරයෝ.."

" දේශි බබා එයාව නවත්තන්නකෝ.."

අහන්න ඕනි නෑ නෙ මට කාගෙවත් කතා ඔක්කොම එකයි කව්රු ඉන්න ඉන්න කිව්වත් මං ඇහෙන් නෑ වගේ දේශියෙ ගෙදරින් එලියට ආවා..

RED EYES 🐺🔞 ( hyunlix ) ✅Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα