part 18 ❀

122 8 2
                                    

" ආශ්...දැන් එයා අපෙ ගෙදර  practice කරන්න ආවම මං කොහොමද දෙයියනේ කතා නොකර ඉන්නේ..ඒකත් අපි දෙන්න් විතරක් ඉද්දි.."

" ඉතින් ඇයි නොකර ඉන්නෙ කතා කරපන්.."

" තොපිට ඔක්කොම විහිලු..මට දැන් මේක ඇති වෙලා හු#ත එක එකා කියන කියන විදිහටද යකෝ මං ඉන්න ඕනි..අරෙහෙ අරුන් කිව්ව නිසා මං විවෙන්ගෙ ආරක්ශාව ගැන හිතල උගෙන් ඈත් වෙලා හිටියා..දැන් ආයෙ කියනවා ඌ එන එකලු හොද මාත් එක්ක මේ ගමන යන්න..එතකොට ඌ ආයෙ මේ ප්‍රශ්න මැද  මට ලං වෙන එක හොදයිද..අහ්..මොකක්ද මේකෙ තේරුම.."

" අඩෝ දේශ් මේ අහපන්..උබට ඔය ගමන කොහොමත් නොයා බෑ නේ අහ්..college  එකෙන් උබට මොන හේතුවටවත් පැරිස් නොයා ඉන්න දෙන්නෙ නෑ එහෙම එකේ පුර හද සෙට් වෙන දවසක ඒ වගේ වෙලාවක උබ ලග කවුරු ඉන්න එකද හොද..කොහොමත් තව වැඩි කාලයක් විවේන්ගෙන් ඇත්ත හන්ගන්න බෑ එහෙම් එකේ ඒ දවසට උබ ලග ඌ ඉන්න එක නෙවේද හොද එයාට ඇත්ත කියන්න එපැයි කොහොම හරි.."

" දනුකයා කිව්ව එක ඇත්ත දේශ්..අනිත් එක පැරිස් යනකන් practice වලට එන යන ඒව අයියලා බලා ගන්නම් කිව්ව නේ..කාටවත් පේන් නැති වෙන්න විවේන්ව පරිස්සම් කරන්නම් කිව්ව නේ.."

" මං දන් නෑ නෙහස් කොල්ලට මේ දේවල් නිසා හීරීමක් හරි වෙලා තිබ්බොත් මට මගේ උන්වත් අමතක වෙයි එච්චරයි.."

හැමෝගෙම කැමැත්ත දැන් මං ආයෙ විවේන්ට ලන් වෙන් එක..ඔව් මට ඌව ඕනේ මගෙ පන ඒ හරි අමාරුවෙන් මේ දවස් ටිකේ විවේන්ගෙන් ඈත් වෙලා හිටියේ..ඒත් අමාරුවෙන් හරි ඒක කරේ එයාව පරිස්සම් කර ගන්න ඕනි නිසා..දැන් එහෙම එකේ ආයෙත් ලන් කරගෙන විවේන්ගෙ ජීවිතේ අමාරුවේ දාන එක නෙවේද කරන්නේ..ගේ ලගටම ගිහින් එක්කන් ඇවිල්ල ගේ ලගටම ගිහින් දාලා  ඇස්වලින් හැංගුවත්  werewolf ලට ඉව නෑ කියල  හිතුවද දන් නෑ මෙයාලා..වැඩැන් නෑ කියලා එයාල කරන්නෙ එයාලට ඕනි දේ කොහොම හරි චූටි මැණික්ට කරදරයක් උන දවසට හැමදේම වෙනස් වෙයි..

" ඇති දැන් යමන් බඩගිනි.."

" උබට ඉතින් හැම වෙලේම බඩගිනි නේ.."

" සිරාවට දනුකයා අලුත් කැෆේ එකක් දාල යමන්ද.."

" ඕනි හු#තකින් ඉක්මනට කාල ගෙදර යමන්කෝ..දේශ් වරෙන්.."

RED EYES 🐺🔞 ( hyunlix ) ✅Where stories live. Discover now