<60>

85 8 12
                                    

🐺 මේහ්...මල්ලියා මගේ ක්‍රස් එක මොකද උබ දිහා හැරි හැරි බලන්නේ

අද ආච්චිගේ funeral එක මේ මල ගෙදර අඩන්න කවුරුත් හිටියේ නෑ මොකද ආච්චි ඉන්න කාලේ සතුටින් හිටියා පුන්චි නම් හොදටම අඩලා සමහරවිට බොරුවට වෙන්නත් පුලුවන්
ඒ අස්සේ රෙක්ස් මියූ අක්කාව ලයින් කරගන්න දගලනවා ලේ නෑයෝ නෙමේ නිසා අවුලක් නෑ කියන්නේ

🖤 දන්නෑ....ඔයා දිහා වෙන්න ඇති බලන්නේ

🐺 ශ්....නෑ බං ඔයා දිහා බලන්නේ

🌸 ජුලියන් ඔයා පොඩ්ඩක් ගිහිල්ලා අක්කා එක්ක කතා කරලා එන්න

🐺 එයා ගොලුයි කිව්වේ

🌸 එයා ජුලියන් දිහා බලන්නේ මොකක් හරි හේතුවකට එයා නරක කෙනෙක් නෙවෙ

🖤 හ්ම්ම් මම ගිහින් බලලා එන්නම්....ශේක් එමී එක්කම ඉන්න

🐥 ඕකේ බොස්‍

ජුලියන් මගේ තොල් උඩින් චූටි කිස් එකක් තියලා ගියා... අනේ මන්දා මෙයා නම්

අද ජුලියන් එක්ක ශේක් මරී දෙන්නම ඇවිල්ලා තිබ්බා විකී 257 වෙනි පාරටත් මරීට ආදරෙයි කියලා රිජෙක්ට් වෙලා හිටියේ ඒගොල්ලෝ ඒගොල්ලොන්ගෙ කතා හින්දා මම ශේක්ගේ පැත්තට හැරුනේ එයා එක්ක ටිකක් කතා කරන්න

🌸 ඉතින් ලමයෝ ඔයා දැන් මොන යුනිවසිටි එකටද යන්නේ

🐥 සාහිත්‍ය.....

🌸 වාහ් ඔයාට චරිත කීයක් තියනවද ශේක් පන්තියෙ අහින්සකම කොල්ලා බ්ලැක් ෆයර් මෙම්බර් කෙනෙක් දැන් සාහිත්‍ය ඔයා නම් පට්ට ආ

🐥 එහෙම නැතුව මේ ලෝකේ ඉන්න අමාරුයි

🌸 ඒක ඇත්ත....

🐥 මොකද එමී මේ වගේ තැනක funeral එක ගන්න ඔයාගේ පව්ලේ
අය තිරනය කරේ

🌸 දන්නෑ බාප්පා කිව්වා ආච්චි ආසම තැනලු මේ

🐥 හ්ම්ම්ම් නිස්කලන්කයි තමා තාප්පේ නිසා එලියට පනින්නත් බෑ....කැලයක් මැද නිසා වෙඩි සද්දයක්වත් ඇහෙන්නෑ....පොලිසිය තියෙන්නෙත් කිලෝමීටර් විස්සක් තිහක් දුරින්....ම්ම්ම් professional killer...

🌸 කිලර්???

🐥 නෑ මම කිව්වේ මේ ප්ලේස් එක ගැන

Rose Of Knights ✔️Where stories live. Discover now