intro

21 2 0
                                    

Jeon jungkook age 24 hot sexy boy කෙනෙක් ආදරෙට ලොබයි එයාගෙ ආදරෙ වෙනුවෙන් ඕන ම දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නෑ තමන්ගේ අයට හුරතල් අනිත් අයට යක්ෂයෙක් වගෙ එයා පණ වගේ කෙනෙක්ට ආදරේ කරනවා නම් එයා දෙපාරක් හිතන්නේ නැතුව එයා ගොඩක් කල් ආරක්ෂා කරපු පිරිසිදු කම...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Jeon jungkook age 24 hot sexy boy කෙනෙක් ආදරෙට ලොබයි එයාගෙ ආදරෙ වෙනුවෙන් ඕන ම දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නෑ තමන්ගේ අයට හුරතල් අනිත් අයට යක්ෂයෙක් වගෙ එයා පණ වගේ කෙනෙක්ට ආදරේ කරනවා නම් එයා දෙපාරක් හිතන්නේ නැතුව එයා ගොඩක් කල් ආරක්ෂා කරපු පිරිසිදු කම උනත් එයාගෙ ආදරෙ වෙනුවෙන් පරිත්‍යාග කරනවා එයා ආදරෙ කරන කෙනාගේ හිනාව දකින්න ඕනම දෙයක් කරයි නසරාණි වැඩ වලට දක්ෂයා එයාගෙ banana milk ඒකට මොනවා හරි කිව්වොත් එහෙම ඉලග විනාඩියෙ දත් නැතුව බත් කන්න තමයි වෙන්නේ පොරොන්දුවක් දුන්නොත් එක අනිවාර්යෙන්ම ඉශ්ට කරනවා ජන්ග්කුක් කියන්නෙ ආදරණීය, හුරතල්, නසරාණි,දග මල්ලක් ඇත්ත වශයෙන්ම කිව්වොත් ජන්ග්කුක් පුර්ව ළමාවිය සංවර්ධන වෙලා නෑ හැබැයි කොල්ලා මොනවා උනත් දක්ෂයා හොදට මොලෙ තියෙනවා ආයෙ කට ඇරියොත් කියවනවා කියවනවා ඉවරයක් නැහැ එයාට තියෙන්නේ කටක් නෙමෙයි කොච්චියක් ජන්ග්කුක් කෙනෙක්ට ආදරේ කරනවා

Jeon jungkook age 24 hot sexy boy කෙනෙක් ආදරෙට ලොබයි එයාගෙ ආදරෙ වෙනුවෙන් ඕන ම දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නෑ තමන්ගේ අයට හුරතල් අනිත් අයට යක්ෂයෙක් වගෙ එයා පණ වගේ කෙනෙක්ට ආදරේ කරනවා නම් එයා දෙපාරක් හිතන්නේ නැතුව එයා ගොඩක් කල් ආරක්ෂා කරපු පිරිසිදු කම...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Kim taehyung age 27 යි බිස්නස් මන් කෙනෙක් කොරියාවේ අංක එකේ බිස්නස් මන් තමයි ටෙ කියන්නේ හැබැයි වැඩෙ කියන්නේ ටෙට හතුරො වැහි වැහැලා මෙයා ටිකක් සංවෙදි කෙනෙක් ඒ එයාට පොඩි කාලේ ඉඳලාම ආදරෙ ලැබිලා නැති නිසා එයා ආදරෙ ගැන කතා කරත් ඇති අඩනවා ඒ එයා ආදරෙකරලා එක පාරක් කෙලව ගත්ත හින්දා මොනවා උනත් කොල්ලා හිත හොඳ කොල්ලෙක් බිස්නස් එයාගෙ මුලු ජිවිතෙම කරගත්ත කෙනෙක්

Jeon Filix age 25 ජන්ග්කුක් ගෙ අයියා ජන්ග්කුක් කරන හැම නසරාණි වැඩකටම සහය දක්වන එකම සහ අන්තිම මනුස්සයා තමයි ෆිලික්ස් කියන්නේ එයා කෙනෙක් ඉන්නවා හොදෙ හැබැයි හිතෙ ඉන්නෙ කියන්න බයයි මෙයා තමයි කූක්ගෙ ඔම්මා,අප්පා,අයියා ඔක්කොම මොකද ජන්ග්කුක්ට වයස අවුරුදු ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jeon Filix age 25 ජන්ග්කුක් ගෙ අයියා ජන්ග්කුක් කරන හැම නසරාණි වැඩකටම සහය දක්වන එකම සහ අන්තිම මනුස්සයා තමයි ෆිලික්ස් කියන්නේ එයා කෙනෙක් ඉන්නවා හොදෙ හැබැයි හිතෙ ඉන්නෙ කියන්න බයයි මෙයා තමයි කූක්ගෙ ඔම්මා,අප්පා,අයියා ඔක්කොම මොකද ජන්ග්කුක්ට වයස අවුරුදු 14 දි වගෙ කූක්ගෙ ඔම්මයි අප්පායි දෙන්නාම ඇක්සිඩන්ට් එකකින් නැති වුනා ඒ උනාට ඔම්මයි අප්පායි වගෙ ජන්ග්කුක් ව බලාගත්තෙ ෆිලික්ස් කොල්ලත් ජන්ග්කුක් වගෙ හුරතල්, අහිංසක, නසරාණි කොල්ලෙක් දග නෑ මොකද එයා වගකිමක් දරන කෙනෙක් එයාගෙ මල්ලිව පරිස්සමින් බලා ගන්න ඕන ෆිලික්ස් තරම් කූක් අහිංසක නෑ

Jeon Filix age 25 ජන්ග්කුක් ගෙ අයියා ජන්ග්කුක් කරන හැම නසරාණි වැඩකටම සහය දක්වන එකම සහ අන්තිම මනුස්සයා තමයි ෆිලික්ස් කියන්නේ එයා කෙනෙක් ඉන්නවා හොදෙ හැබැයි හිතෙ ඉන්නෙ කියන්න බයයි මෙයා තමයි කූක්ගෙ ඔම්මා,අප්පා,අයියා ඔක්කොම මොකද ජන්ග්කුක්ට වයස අවුරුදු ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim yeonjun age 27 යි ටෙගෙ හොඳම යාළුවා කොටින්ම කිව්වොත් අපාය සහායක මරම සහ පිවිතුරු මිතුරා මෙයා හිතාගෙන ඉන්නේ මෙයා හෙන බුද්ධිමතා කියලා එයාව පරද්දන්න පයිතගරස් ටත් බැලු එයා හිතාගෙන ඉන්නේ එහෙම උනාට මෙයා තමයි මෙ ලොකෙ ඉන්න ගොන්ම මනුස්සයා කිව්වොත් හරි මෙයා හින්දා ටෙ වැඩෙන්නේ නැති කරදරයක් නැති තරම් හැබැයි ටෙට කරදරක් උනතැන කොල්ලා එතට ටෙගෙ උදව්වට ටෙට බොක්කෙන්ම උදව් කරනවා නම් කරන්නේ මෙ yeonjun තමයි

Jisoo මෙයා තමයි හැතිරි මෙයා තමයි ටෙගෙ ex girlfriend මෙයා වටෙ යන කෙනෙක් කොටින්ම කිව්වොත් අද වෙන කෙනෙක් එක්ක හෙට තවත් කෙනෙක් එක්ක අනිත් දවසෙ තවත් කෙනෙක් එක්ක මෙයාට පුදුම අසහනයක් තියෙන්නේ මෙයා ටෙගෙ සල්ලි වලට කැදර වෙලා දැන් ආයෙත් ටෙට වද දෙන්නෙ පටන් අර...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jisoo මෙයා තමයි හැතිරි මෙයා තමයි ටෙගෙ ex girlfriend මෙයා වටෙ යන කෙනෙක් කොටින්ම කිව්වොත් අද වෙන කෙනෙක් එක්ක හෙට තවත් කෙනෙක් එක්ක අනිත් දවසෙ තවත් කෙනෙක් එක්ක මෙයාට පුදුම අසහනයක් තියෙන්නේ මෙයා ටෙගෙ සල්ලි වලට කැදර වෙලා දැන් ආයෙත් ටෙට වද දෙන්නෙ පටන් අරං මෙයා වටෙ යන්නෙන් සල්ලි වලට තියෙන ආශාව නිසා මිසක් වෙන හෙතුවකට නෙමෙයි මෙයා සල්ලි වලට තියෙන ආශාව නිසා එකෙක මිනිහො එක්ක නිදා ගන්න කෙනෙක් ඉස්සර ටෙ පොසොත් නැති නිසා එයාව අතැරියෙ දැන් පොසත් නිසා පස්සෙන් එනවා වද දෙනවා

kim's strong bunnyWhere stories live. Discover now