part 01

14 3 0
                                    

Jungkook pov
මම එයාට ආදරෙයි මම එයාව ඉස්සෙල්ලාම දැක්කෙ ඉස්කොලේ ඇරිලා එනකොට මගෙ ඇගෙ කොල්ලෙක් හැප්පුනා එයා වැටුණා මම එයාට උදව් කරා එදා තමයි මගෙ මුලු ජිවිතෙම වෙනස් උනෙ මම එයාට මගෙ පණටත් වඩා ආදරෙ කරන්න අරං එහෙම වෙන්න පුළුවන් ඒක පාරටම ආදරයක් ඇති වෙන්න මටත් එහෙම හිතුනෙ මට සමහර විට එදායින් පස්සෙ එයාව මතක වෙලා යන්නත් තිබ්බා ඒත් මෙ දෛවෙ පුදුමාකාරයි තෙරුම් ගන්න අමාරුයි මට ඔම්මාගෙ අප්පාගෙ ආදරෙවත් ලබන්න පින නෑ ඉතින් තව කවර කතාද මට මෙ ලොකෙ ඉන්නවා නම් ඉන්නෙ මගෙ හ්යුන්ගි විතරයි ඔව් එයා මට ගොඩක් ආදරෙයි මමත් එයාට ගොඩක් ආදරෙයි මට මොන ප්‍රශ්නයක් ආවාත් මම එක කෙලින් ම කියන්නේ හ්යුන්ගිට අපි දෙන්නා අතර රහස් නෑ හ්යුන්ගි කියනවා මාව තෙරුම් ගන්න අමාරුයි ලු මොකද මම ඕන දෙයක් වෙච්චාවේයි කියලා මම කියන්න තියෙන දේ මුණටම කියලා දානවා නෙ අපි කියලත් එච්චර පොසත් අය නෙමෙයි එදා වෙල ගැට ගහගෙන ඉන්නෙත් බොහොම අමාරුවෙන් ඒත් අපෙ ඔම්මායි ගෙයි අප්පගෙයි මරනෙ වෙලා තියෙන්නේ ඇක්සිඩන් එකකින් නෙමෙයි එයාලව මරලා තියෙන්නේ ඒත් අපිට එයාලා එක්ක හැපෙන්න තරම් බලය නෑ අපි මෙහෙ දුක් වේදනා විදිනකොට ඒ පර බල්ලො සැප විදිනවා හ්යුන්ගි උදෙට කොෆි ශොප් එකක වැඩ කරනවා හවසට ලියුම් බෙදනවා රැට කෑම ගෙවල් වලට ගිහින් දෙනවා ඔවායින් තමයි මගෙ කොලෙජ් එකට ඕන කරන සල්ලි ගෙවලා ගෙදර ට ඕන කරන දේවල් ගෙන්නෙ හ්යුන්ගිට මහා ලොකු දෙවල් කරන්න සල්ලි නෑ පව් හ්යුන්ගි මම හින්දා දුක් විදිනවා මම කවදා හරි දවසක හ්යුන්ගිව රජෙක් වගේ බලාගන්නවා මමත් ඉතින් හැමදාම කියලා හ්යුන්ගිට වද දෙන්නෙ ඕන නෑ නෙ ඒ නිසා මම තිරනෙ කරා වැඩකට යන්න එක ගැන මම හ්යුන්ගිට කියන්න යන්නේ අනිවාර්යයෙන්ම මට බනිනවා
🐰හ්යොන්ග් ෆිලික්ස් හ්යොන්ග්
🦊 මොකද ජන්ග්කුකි කෑ ගහන්නේ මගෙ කන් හොදට ඇහෙනවා හිමිට කතා කරන්න කියලා කි සැරයක් කියන්න ඕන ද ආ
🐰 හරි හරි සොරි ඉතින් හිහි 😁
🦊 හරි දැන් මොකද මට කතා කරෙ ආ
🐰ආ මෙ මම හිතුවා වැඩකට යන්න මට බෑ හැමදාම හ්යොන්ග්ට වද දෙන්න
🦊 කවුද කිව්වෙ මල්ලි ඔයා මට වදයක් කියලා මට මෙ ලොකෙ ඉන්නෙ ඔයා විතරයි මල්ලි
මම බලාගෙන ම ඉද්දි හ්යොන්ග්ගෙ ඇස්වලට කදුලු ඉනුවා
🐰අනෙ හ්යුන්ගි අඩන්න එපා ඔයාගෙ හා පැටියාට දුක හිතෙනවා නෙ
🦊 හරි බබො මම දැන් වැඩට යන්න ඕන ඔයා කොලෙජ් එකට යනවා ද මම උයලා ඇති කන්න
🐰 හරි හ්යුන්ගි හ්යුන්ගි
🦊 ඕ කියන්න
🐰අනෙ මම ජොබ් එකක් කරන්න කො පිලිස් පිලිස් 🥺
මම මගෙ පපි ඇස් දෙක දාල එයාගෙන් ඇහුව්වා කවුද ඉතින් මගෙ පපි ඇස් වලට රැවටෙන්නේ නැත්තෙ
🦊 හරි හරි ඉතින් පරිස්සමින් ඔයා දන්නවානෙ මම කියන්න ඕන නෑනේ ඔයා ඔයාව ආරක්ෂා කරගන්න ඕන තෙරුනාද ඔයාගෙ කවුද අර ඔයාගෙ සදාරනිය පරම පිවිතුරු ප්‍රෙමයට දෙන්න දෙයක් තියා ගන්න එපැයි අනික ඔයා දන්නවා නෙ
මම එහෙම කියනකොට ස්ටොබෙරි ගෙඩියක් වගේ රතු උනා හ්යුන්ගි ඇයි දන්නවද මට ජොබ් එකක් කරන්න දෙන්නේ නැත්තෙ ඒ මගෙ ආරක්ෂාවට හ්යුන්ගි කියන විදිහට මම ඔම්මගෙ බඩෙ ඉන්න කොට කියලා තියෙන්නේ ඔම්මාට ලැබෙන්නේ ඉන්නෙ කෙල්ලෙක් කියලා ලු ඒත් මම ලැබුනට පස්සේ තමයි දැනගෙන තියෙන්නේ මම කොල්ලෙක් කියලා හ්යුන්ගි ඇයි දන්නවද මට පරිස්සම් වෙන්න කියලා කියන්නේ මට තව කෙනෙකුට ජිවයක් දෙන්න පුලුවන් ලු ඒ කියන්නේ මට දරුවො හදන්න පුළුවන් ලු මම ආස මගෙ ටෙ වගෙ දරුවො හදන්න එකයි මම මෙච්චර පරිස්සම් වෙන්නේ මම පුර්වෙ කරපු පිනකටද මන්දා මම male Pregnancy එකක් එක්ක ඉපදුනෙ මට සතුටුයි ඒ ගැන මට කවදාවත් ඒ ගැන දුකක් ඇති වෙලා නැහැ මෙ ලොකෙ කොච්චර ගැනු ඉන්නවද තමන්ගේ දරුවා කැලෙකට හරි පාරක හරි දාලා යන තව කොච්චර ගැනු ඉන්නවද තමන්ගේ දරුවා ඉපදෙන්නම කලින් නැති කරලා දාන සමහර අය ඉන්නවා තමන්ගේ දරුවා ඉපදුනාම මරන ඒත් මම එහෙම කරන්නේ නෑ මොකද අනිත් අයට පුලුවන් නම් ඇයි මට බැරි ළමයෙක් හදන්න මම පිරිමියෙක් තමයි ඒත් මට පුලුවන් නම් තවත් කෙනෙක් ට මෙලොකෙ එලිය දකින්න දෙන්න ආ ඔයාලා බලනවා ඇති මගෙ ටෙ කියන්නෙ කවුද කියලා ඒ තමයි මගෙ ටෙටෙ kim taehyung හ්යුන්ගි කිව්වා වගේමගෙ පරම පිවිතුරු ප්‍රෙමෙ
🐰අනෙ යන්න හ්යුන්ගි යන්න මට ලැජ්ජයි
🦊 හරි හරි පරිස්සමින් හරි ද
🐰 kim's strong bunny මම කොහොමත් ශක්තිමත්
🦊 ඔව් මොකට කියනවද මසල් හාවෙක් වගෙ ඉන්නවා
🐰😁 මම එහෙම තමයි හුම්
🦊 හරි මම යනවා බායි ජන්ග්කුකි
🐰බායි හුයුන්ගි
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Jungkook povමම එයාට ආදරෙයි මම එයාව ඉස්සෙල්ලාම දැක්කෙ ඉස්කොලේ ඇරිලා එනකොට මගෙ ඇගෙ කොල්ලෙක් හැප්පුනා එයා වැටුණා මම එයාට උදව් කරා එදා තමයි මගෙ මුලු ජිවිතෙම වෙනස් උනෙ මම එයාට මගෙ පණටත් වඩා ආදරෙ කරන්න අරං එහෙම වෙන්න පුළුවන් ඒක පාරටම ආදරයක් ඇති වෙන්න මට...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

At coffee shop
Jungkook pov
මම ශොප් එක ඇතුලට ඇවිත් payments කරන තැනට ඇවිත් එතන කෙනාට කතා කරා
🐰 excuse me
🧒 Yes sir
🐰මෙතන රස්සාවක් එහෙම ගන්න තියෙනවා ද
🧒 ඔව් අපි එක්කෙනෙක් හොය හොය හිටියෙ ඔයා වසනාවන්තයි
🐰 තැන්ක්ස් සර් ගොඩක් පිං
🧒 ඕක මොකක්ද
🐰 හරි සර් මම කවදා ඉදලාද වැඩට එන්න ඕන
🧒 අනිද්දා ඉදදලා එන්න
🐰 හරි සර් තැන්ක්ස්
🧒 ඔයාගෙ තොරතුරු කියලා යන්න
🐰නම ජන්ග්කුක්
🧒වයස
🐰22 යි
🧒 ඕ පොඩියි නෙ
🧒 හරි දැන් ඔයාට යන්න පුලුවන්
🐰 හරි සර්
මම එදා ගෙදර ආවා ගොඩක් සතුටින්












At coffee shopJungkook povමම ශොප් එක ඇතුලට ඇවිත් payments කරන තැනට ඇවිත් එතන කෙනාට කතා කරා🐰 excuse me🧒 Yes sir 🐰මෙතන රස්සාවක් එහෙම ගන්න තියෙනවා ද🧒 ඔව් අපි එක්කෙනෙක් හොය හොය හිටියෙ ඔයා වසනාවන්තයි🐰 තැන්ක්ස් සර් ගොඩක් පිං🧒 ඕක මොකක්ද 🐰 හරි සර් ...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටෙ හරි නරකයි කූක්ට දොහි වෙලා 🥺

kim's strong bunnyWhere stories live. Discover now