46

787 157 219
                                    

පසු දිනයේ හිරු උදාවී හිරු කිරණ කුටියට ගලා එද්දි මුලින්ම අවදි වී සිටියේ ටේහ්‍යුන්. එයාගෙ පපුවට තුරුලු වී නිදා ඉන්න ඔමේගා දිහා එයා එක් වැලමිටකට බරදී මුහුණෙ රැඳුනු මදහසක් සහිතව බලා හිඳියා.

දෙදෙනාම තවමත් සම්පූර්ණ නිරුවතින් ඇතිරිලි යට හිටියත් ඔමේගාගෙ යන්තම් නිරාවරණය වී තිබූ කකුල හිමින් පිරිමදිමින් ටේහ්‍යුන් තව තවත් ඇතිරිල්ල ඉහළට කර ඒ කළවා පිරිමැද්දා.

ඒත් නිදිමතේම අකමැත්තෙන් කෙඳිරීමක් පිට කල ඔමේගා ඇතිරිල්ලේ කොනක් අරන් ආයෙත් එයාව පොරවගත්තම ටේහ්‍යුන්ට හිනත් ගියා.

ලොකු හුස්මක් ගත්ත ටේහ්‍යුන් ආයෙත් එයාගෙ ඔමේගාව වැළඳගෙන පුංචි පුංචි හාදු කම්මුල් වලටත් ගෙලටත් ලබා දුන්නා.

"ඉන්න දෙන්නකො ටේහ්‍යුන්ගි~"

ජන්ග්කුක්ගේ නිදිබර හඬ ඇහෙද්දි ඒකෙන් වුනේ ටේහ්‍යුන්ගේ ඒ ක්‍රියාවන් තවත් වැඩි වුන එක.

ජන්ග්කුක්ගේ මූනෙ මදහසක් නැගුනා. එයාගෙ ඇල්ෆාගෙ ආදරණීය ස්පර්ශයන්ට ජන්ග්කුක් ගොඩක් ආසයි.

ඊළඟට ටේහ්‍යුන් එයාගෙ ක්‍රියාව නතර කරලා එයාගෙ ඔමේගාගෙ මදහසට එකතු වුනා. එයා හිමින් එයාගෙ ඔමේගාගෙ ඉන ස්පර්ශ කරමින් ආදරෙන් බලා හිඳියා.

"කොහොමද ඊයෙ රාත්‍රිය?" ටේහ්‍යුන් ඇහුවම ජන්ග්කුක් එයාගෙ සිහින් ඇස් විවර කරලා හිනාවෙලා එයාගෙ ඇල්ෆාට තවත් තුරුලු වුනා.

"ඊයෙ රාත්‍රියට මං ගොඩක් කැමතියි. ඔබතුමාගෙ ස්පර්ශයන්, ඔබතුමාගෙ උනුහුම, ආදරය මට ඊයෙ තදින්ම ඕන වුනා වගේම මං ඊයෙ ඒ දේවල් හොඳින්ම වින්දා." ජන්ග්කුක් ආදරෙන් කියලා එයාගෙ ඇල්ෆාගෙ පපුව මතින් පුංචි පුංචි හාදු තබද්දි ටේහ්‍යුන් සිහින් ගෙරවුමක් පිටකලා.

"ආර්හ්! ඔයා මාව ආයෙ අව්ස්සනවා." ටේහ්‍යුන් කිව්වේ ජන්ග්කුක්ව සිනහා ගස්සවමින්.

"පැටියො අපි තව ගොඩක් පැටව් හදමු හොඳද? ඔයා කැමති නම් විතරක්." ටේහ්‍යුන් කිව්වම ජන්ග්කුක්ට හිනාගියා.

"හ්ම්ම්.. හදමු. ඒත් අපි දෙන්නම දැන් වයසයිනෙ. ගොඩක් පැටව් හදන්න බැරි වේවි." ජන්ග්කුක් කිව්වම ටේහ්‍යුන් මූන හකුළගත්තා.

Prohibition Of Empire 👑✨️ Taekook || (Complete)Where stories live. Discover now