Chapter 3 💜️

70 17 8
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.


.


.



.



.



.



.

"ඔය සතාව අහකට ගන්නවා චූටි.."

"බෑහ්.."

"මට ආයෙ කියන්න තියන්නෙපා..මං ඕකව රෝස්ට් කරන්න කලින් අහකට ගනින්.."

අහිංසක පුළුන් බෝලයෙක්ව රෝස්ට් කරල කන්න අදහසක් තුන් හිතකවත් නැති උනත් කුවාන් කෑගැහුවෙ එයාට නිදහසේ වැඩක් කරගන්න බැරි තත්ත්වයක් දැන් උදාවෙලා තියෙන නිසා

"ගගා තවුසෙ නන්..තවුසෙ නන් මහ ගොටුකොළ පාත්තයෙක්..තවුසෙ කොහොමද තවුසෙගෙ ඩිඩීව රෝස්ට් කරන්න හිතුවෙවත් ආ.."

යීබෝ ගිරිය කඩන් කෑගහද්දි කුවාන් අහස පොළව ගැටගහන්න තරන් කල්පනා කරේ එයා යීබෝව රෝස්ට් කරනව කියලා කිව්වෙ මොන වෙලාවෙද කියලා මතක් කර කර

"මං ඔයාව රෝස්ට් කරනවා කිව්වෙ නෑනෙ බබා.."

තියෙන අහිංසකම මූණෙන් කුවාන් කියද්දි යීබෝ රැව්වා

"මං නෙවෙයි..ඔයා ලෙනී ඩීඩීව රෝස්ට් කරනව කිව්වෙ දැන්.."

ලෙනී ඩීඩී..කවුද යකෝ ලෙනී ඩීඩී..දැන් නම් කුවාන්ගෙ ඔලුවත් කකියන්න වගේ..එයාට හොඳටම ශුවර් එයාට ඩීඩී කෙනෙක්ට හිටියෙ නාහෙට නාහන වන්ග් යීබෝ කියන කෙනා විතරයි කියලා..දැන් හදිසියේ ශියාමෙන් වල කොහෙන්ද අලුත් ඩීඩී කෙනෙක්..ඊටත් නමේ කැත..ලෙනී..බ්වෑක්..එච්චර කැත නමක් කුවාන් මීට කලින් අහලත් නෑ..

"කවුද දැන් ඔය ලෙනී ඩීඩී.."

"මේ ඉන්නෙ.."

කුවාන්ගෙ ප්‍රශ්නෙට උත්තර දෙන ගමන් හා පැටියව උස්සලා පෙන්නලා යීබෝ කියද්දි කුවාන්ට යීබෝව අල්ලලා පොළවෙ ගහන්න හිතුනා

Lavender 💜️🌸 (ZhanYi Fanfiction)Where stories live. Discover now