part 20 ❀

133 10 0
                                    

කාලෙකින් විවේන්ව තුරුල් කරන් ඉද්දි දැනුන සැනසීමත් එක්ක පහුවෙනිදා රෑ වෙද්දි අපි ආවෙ සුන්දර පැරීසියට..මෙතනින් එහාට මොනා වෙයිද කියන එක ගැන මට තියෙන්නෙ ලොකු බයක්..

" දේශි මේකද රූම් එක.."

" හ්ම්ම්.."

වෙවේනුයි මායි ආවෙ අපිට වෙන් උන රූම් එකට..

" සා මේක මරු නේ හොදට ඉඩ තියනවා..දේශි මේ එලිය මාරම ලස්සනට පේනවා.."

" හ්ම්ම්.."

" අම්මෝ ඇදේ ලොකූ.."

රූම් එකට ආව විවේන් හැම තැනම බැලුවෙ ගොඩක් ආසාවෙන්..හැම college  එක්කින්ම එන අයට වෙන වෙනම රූම් වෙන් කරල තිබ්බා මේ සතියටම..

" මහන්සිද.."

" හ්ම්ම්ම්.."

" වොශ් දාන් එන්න විවේන් කෑම කමු ඊට පස්සෙ.."

" මෙයාල අපිට කෑමත් දෙනවද හලෝ.."

" හ්ම්ම්.."

" හැමදේම එයාලා ගානෙ එතකොට අපිට තියෙන්නෙ නටල යන්න විතරයි.."

" හ්ම්ම්..කෝ දැන් කියන දේ අහල යන්නකෝ..වොශ් දාලා කාලා බීලා නිදා ගන්න විවේන් හෙට උදේම ඇහැරින්න ඕනි මීටින් එකක්.."

" හාකු ඉතින්..මං වොශ් දාන් එන්නම්.."

" හ්ම්ම්ම්.."

විවේන් කලින් දවස් ටිකට වඩා ඊයෙ ඉදන්  සතුටින් ඉන්නේ..නොදන්නවා නෙවේ හේතුව..මගෙ තුරුලෙ ගුලි වෙලා ඉන්න එයා ගොඩක් ආසයි..ඉතින් ගොඩ දවසකින් මට තුරුල් වෙලා නිදා ගත්ත නිසා එයා ගොඩක් සතුටින්..

චූටි මැණික වොශ්රූම් එකට ගිහින් විනාඩි පහක් විතර ඇති..හිතර දැනුන අමුතු හැගීමක් නිසා..මාත් වොශ්රූම් එකට ගියෙ ඇදුම් ටික ගලවලා දාලා..

" දෙ_දේශී.."

" ම්ම්ම්ම්.."

" ඇයි මේ.."

වොශ්රූම් එකට ආව ගමන් නිරුවතින් ඉන්න චූටි මැණිකව මං පිටිපස්සෙන් ගිහින බදාගෙන ඒ උරහිසෙන් නලල තියා ගත්තා..

" පාලුයි.."

" මටත්.."

විවේන්ගෙ චූටි ඇගිලි මගෙ කොණ්ඩෙ එහා මෙහා ගියේ මං එයාව තවත් තදින් මගෙ ඇගට තද කර ගද්දි.. සුවදයි..මට මාව control නැති වෙන ඒ සුවද කාලෙකින් මට ආයෙත් දැනෙනවා..

RED EYES 🐺🔞 ( hyunlix ) ✅Where stories live. Discover now