Chapter 4 💜️

74 15 6
                                    

සියෑන් වෙදැදුරුතුමා 🤍

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සියෑන් වෙදැදුරුතුමා 🤍











🤍🌸







"අනේහ් ගගා මාව අදවත් නාවපියකෝහ්හ්හ්.."

"කටවහන් ඉන්නවා චූටි..සීන් ඩීඩී කිව්වනෙ තව ටික දවසක් ඉන්න කියලා.."

"එහෙම කිව්වට පුලුවන්ද නාන්නැතුව ඉන්න..අනික ඔය සීන් කියන්නෙ ඇත්තද කියලා කවුද දන්නෙ.."

"ඒ කොල්ලා ඩොක්ටර් කෙනෙක්.."

"ඉතින් තවුසෙත් ඩොක්ටර් කෙනෙක්නෙ.."

"මං VOG කෙනෙක් මිසක් උඹලා වගේ මොළේ අමාරුකාරයොන්ට බෙහෙත් කරන්නෑ.."

"එතකොට අරයා බෙහෙත් කරන්නෙ මොළේ අමාරුකාරයොන්ටද.."

"නෑ..මං හිතන්නෙ ඒකා බෙහෙත් කරපු පළවෙනි මොළේ අමාරුකාරයා උඹ.."

ශියාමෙන් ගම්මානයට හිරු කුමරා එබී බලලා තියෙද්දි මේ ගෙවුනෙ යීබෝ ස්ටෙයා කේස් එකෙන් කරණම් ගහලා හතරවෙනි දවස..සීන් යීබෝට නාන්න තහනම් කරලත් දවස් හතරක් වෙලා තියෙද්දි යීබෝ ඉන්නෙ නාන්න විදියක් නැතුව..

ඒ අස්සෙ කුවානුත් කකුල ලෙෆ්ට් වෙලා ඉන්න කොල්ලගෙන් මහා බලු විදියට ආතල් ගද්දි යීබෝ නම් හිටියෙ කුවාන්ව සීන්ලගෙ ගෙදර දවස් දෙක තුනක් නතර කරගන්න බැරුව..

එහේ කැඩුම් බිඳුම් වලට හොඳට බෙහෙත් කරනවා කියලා යීහා මමා පහුගිය දවසක කියනවා යීබෝට ඇහුනා ඉතින් එයා පුදුම උනන්දුවකින් ඉන්නෙ කුවාන්ව එහේ දවස් දෙක තුනක් නවත්තන්න එතකොට ඔය සීන් ඩීඩී එක්ක ඕන මගුලක් කරගන්නැතෑ..

"ඒ මදිවට ඒ කොණ්ඩ කුරුල්ලා මගේ ලෙනීවත් උස්සන් ගියා.."

"තමුසෙත් එක්ක වැටුනු පාර ඒ සතාගෙ කකුලක් තුවාල වෙලා..ෂූයෑන්ග් ඩීඩී වෙට් කෙනෙක්..එයා ඌට බෙහෙත් දාලා ගෙනත් දෙයි.."

Lavender 💜️🌸 (ZhanYi Fanfiction)Where stories live. Discover now