3 🌿

48 10 16
                                    

"Good Morning seok...මෙන්න ඔයාගෙ ෆෝන් එක..."

"Good Morning කුකී..තැන්ක්ස් බන්..."

පෙරෙදා ෂූටින් වලට ගිය ලොකේෂන් එකේ අමතක වෙලා ආව ෆෝන් එක ජන්කුක් උදේම ගිහින් ගෙනත් දුන්නාම තමා හොසොක්ට දැනුනේ ආයෙත් එයාගෙ හුස්ම වැටෙනවා වගෙ...

හෝසොක් ෆෝන් එක ඔන් කරලා ඔන්ලයින් ගියෙ විශේෂ දෙයක් ඇවිත් ද කියලා බලන්න...
සුපුරුදු විදියට ඔම්මාගෙනුයි නූනාගෙනුයි මැසෙජ්ස් ඇවිත් තිබ්බ ඒවාට හෝසොක් ඉක්මනට රිප්ලයි කලා...

"කව්ද මේ..."

"ඊයෙ රෑත් මැසෙජ් දාලා...අද උදෙත් දාලා...🙄"

හෝසොක් චැට් ලිස්ට් එකෙ උඩටම ඇවිත් තිබ්බ අන්නොන් නම්බර් එකෙන් ඇවිත් තිබ්බ චැට් එක ඕපන් කලා...

-------------------------------------
Unknown
-------------------------------------

ඇයි මාව මගාරින්නෙ....?   7.05PM

Today

Good Morning...   8.23 AM

ඇයි ඔයා රිප්ලයි නොකරන්නෙ...මාව ඒ තරම්ම ඔයාට එපාද...   8.24 AM

----------------------------------------------------------

"කවුද යකො මේ...🙄"

"අපේ එකෙක් නන් වෙන්න බෑ..."

හෝසොක් චැට් එක දිහා බලන් කල්පනා කරෙ කවුද මේ කියලා...

"ඔන්ලයින් නන් නැ...ඒ උනාට බලමුකො රිප්ලයි කරලා...දන්න කෙනෙක් ද දන්නැනෙ.."

හෝසොක් තමන්ටම මුමුනමින් රිප්ලයි එකක් ටයිප් කරා...

Good Morning...

බට් ඔයා කවුද...🙄

"Seok...දැන් වෙලාව හරි තව පැයකින් ඔයා ලොකේෂන් එකේ ඉන්න ඕන..."

"ආ....යමු කුකී..."

රිප්ලයි කරලා ඉවරවෙද්දිම ජන්කුක් අද ෂූට් එකට යන්න තියෙනවා කිව්ව හින්දා හෝසොක් ෆෝන් එක චාර්ජ් වෙන්න දාලා වෙහිකල් එකට ආවා...

----------------------------------------------------------

"ඕකේ ලමයි...අදට ලෙසන් එක ඉවරයි...මම දුන්න නෝට් එක හෙට අනිවාර්යයෙන් කම්ප්ලීට් කරන් එන්න..."

You've reached the end of published parts.

⏰ Last updated: Mar 16 ⏰

Add this story to your Library to get notified about new parts!

Hey Baby | VHOPE BL Sinhala Where stories live. Discover now