🌹 රෝ ස 🌹
ගොඩාක් සතුටුයි.. කතාව කියවන ඔයාලටත් ගොඩක් ස්තූතියි.. 😘
....
..
..
ලස්සන බලාපොරොත්තු සහගත නැවුම් දිනයක් උදා වෙන විට විසල් නිවසක සාලෙ මැද මෙට්ටෙ දාන් නිදන් ඉන්න තිදෙනාගෙන් මුලින්ම අවදි උනේ වන්ග්...
ම්....
එක්වරම නම් ඉන්නෙ කොහෙද කියලා හොයාගන්න අපහසු උනා.. මොකද මෙතැන වෙනදට නිදියන්නෙ නෑනේ.. වෙනදා නිදියන කාමරේ නම් නෙවෙයි මේ කියලා තේරුන වන්ග්ට ටිකක් වෙලා යද්දි මතක් උනා ඊයේ වෙච්චි සන්තෑසිය...
ම්ම්...
හිස හරවලා තමන්ගේ පණ වෙච්චි කොල්ලො දෙන්නා දිහා බලද්දි වන්ග් ගෙ මූණට හරි අපූරු හිනාවක් ආවේ ඒ අලුත බදින්න ඉන්න ජෝඩුව නිදන් ඉන්න අපූරු ඉරියව්ව දැකලා...
ඔක්කෝටම වඩා පොඩියි මගේ එකා... මූත් පටන් අරන් දැන් හුරතල් වෙන්න....
කොල්ලො දෙන්නගෙ පැත්තට හැරිලා ඒ මූණ දිහා බලන් ඉන්න වන්ග්ට හිනා....
උඩු බෙලි අතට හැරිලා කකුල් දෙක හායී ගාලා පට ඇරන් නිදන් ඉන්න ශාන්ගේ කකුල් දෙක මැද යීබෝ නිදන් ඉන්නෙ පස්ස පැත්තත් උඩ දාගෙන...
ශාන්ගේ පපුව උඩින් හිස තියන් ඒ බඩත් බදාගෙන ශාන්ගේ කකුල් දෙක මැද ඉන්න යීබෝ ගොරවනවා වගේ වගක් නැතුව...
පොඩි එකා තැලෙනවා අප්පා මූ නිදියන විදියට....
වන්ග් එහෙම කිව්වට ඉතින් ශාන්ට නම් කිසි ගානක් නෑ.. එයාගෙ ඇග උඩ නෙවෙයි යීබෝ ඉන්නේ වගේ හතර ගාතේ දාලා කොල්ලා නිදියන් ඉන්නේ.. බලන්න අපූරු දර්ශනයක් මේක...
YOU ARE READING
꧁ රෝස ꧂ ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓
Fanfictionඔයාව දැක්ක මුල්ම වතාවෙයි මට හිතුනෙ.. ඔයා රෝස කියලා.. එක පාරටම මගෙ ඇස් ඉස්සරහට කඩන් පාත් වෙලා මගෙ ඇස් දිහා බලලා ඔයා යන්න ගියා.. ම්ම්.. හැමදාම මාව හොයාගෙන ආව ඔයා.. මගේ රෝස...🌹🌹 Yizhan Fanfiction Love &Romance story 💚❤️