🌹 රෝ ස 🌹
..
..
..
..
ලො... ලොකු අයියා....
වෙල මැදට වෙන්න වාහන දෙකක් වත් මාරු වෙන්න බැරි පටු මගේ පාරෙන් එකක් වෙන්න නවත්තලා තියෙන වලව්වෙ ලොකු බේබිගේ ඩබල් කැබ් එක අදුන ගන්න ශාන්ට නම් මහ ලොකු වෙලාවක් ගියේ නෑ...
තමන් ඉන්න බයික් එක පාර මැද තියෙන නිසාද දන්නෑ.. නැත්තම් කුවාන්ගෙ ගමන හරස් වෙච්චි නිසාද දන්නෑ.. කුවාන් එක පිට එක හෝන් ගැහුවේ යීබෝට බයික් එක අයින් කර ගනින් කියන්න වගේ..
මේ වෙලාවෙ නැති ප්‍රශ්න දාගන්නෙ මොකටද.. රෝස මල දැන් එයාගේ වෙලා ඉවරනෙ... ඉතින් හෙට මගුලත් ගන්න එකේ දැන් මේක අනවශ්‍ය ප්‍රශ්නයක් කියලා දැනුන යීබෝ බයික් එක කානුව පැත්තට ලන් කරන්න ලෑස්ති උනා...
ගන්නේම නෑ අපේ බයික් එක පාරෙන් අයිනට හරිද...
ආ...
ඔව්.. ඔහොම්ම ඉන්නවා.. එයා ඕන්නම් රිවස් කරයි.. මොකද වෙලෙන් භාගෙකට වඩා ඇවිල්ලා ඉන්නෙ අපි.. ලොකු බේබීට හරි අමාරු නම් වෙයි වාහනේ රිවස් කරන්න.. හැබැයි මන් ඒක අද රිවස් කරවනවාමයී...
කවදාවත්ම නැති විදියට ශාන්ගෙ වචන හරඹ ලග යීබෝ බෙල්ල හරවලා බැලුවෙ ශාන්ගේ මූණ දිහා.. එයා එයාගේ පවුලෙ අය එක්ක විරසකයක් පටන් අරන් වත්ද.... අනික ශාන් යීබෝට කතා කරපු විදියට.. මේ ඉන්නේ යීබෝගේ රෝස මලමද කියලා හිතුනා යීබෝට...
උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා... මන් ඉතින් මගෙ අයියට ගොඩක් ආදරෙයිනෙ.. ඇයි අනේ ඕම බලන්නෙ...
උබ මන් හිතන තරම් අහිංසක නෑ කියලා දැනන් හිටියා.. හැබැයි හැබැහින්ම කනට ඇහුනෙ දැන්...
අනේ යන්න මෝඩස් යන්න... හූම්ම්ම්. ආශ්...
ශාන් යීබෝගේ බෙල්ල බදාගෙන ඒ කම්මුලකට හාදු දිදි කතා කරද්දි වලව්වෙ ලොකු බේබිට නම් දරාගන්න බෑ වගේ... එයා හෝන් එක උඩ වාඩි වෙලා ඉන්නවා වගේ එක දිගට හෝන් එක ගහද්දි... එයාගෙ වාහනේ ඉතින් ලොකු එකක්නේ.. ඒ නිසා ගහන හෝන් එකෙත් පවර් එක සෑහෙන්න වැඩියි වගේ...
YOU ARE READING
꧁ රෝස ꧂ ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓
Fanfictionඔයාව දැක්ක මුල්ම වතාවෙයි මට හිතුනෙ.. ඔයා රෝස කියලා.. එක පාරටම මගෙ ඇස් ඉස්සරහට කඩන් පාත් වෙලා මගෙ ඇස් දිහා බලලා ඔයා යන්න ගියා.. ම්ම්.. හැමදාම මාව හොයාගෙන ආව ඔයා.. මගේ රෝස...🌹🌹 Yizhan Fanfiction Love &Romance story 💚❤️