Part 15 ( suprice plan 📆 )

275 20 9
                                    

Jk මෙච්චර වෙලා අර බිස්නස් කාඩ් එක දිහා බලාගෙන කල්පනා කරේ මොකද කරන්නෙ කියල..මොකද ඇත්තටම ඒ රිපෝර්ට් එකේ තිබ්බෙ සන් හේගෙ අප්පගෙ නම හින්ද කොල්ලත් ටිකක් පුදුම වෙලා ඉන්නෙ මේ වෙලාවෙ..

අන්තිමට කොල්ල තීරණේ කරා ඒ මිනිහට කතා කරනව කියල..

jk"හෙලොව්..තමුන් මොකක්ද කරන්න හිතන්නෙ"

."ආහ්..අන්තිමට එහෙනම් මන් බලාගෙන හිටපු  කෝල් එක ආව..ම්ම්ම්..මේව පෝන් එකෙන් කතා කරන්න පුලුවන් දේවල් නෙමෙයි JK..අද හවස 5 ට ####### කොෆි ශොප් එකට එන්න..අපි කතා කරමු.."

Jk"OK"

එහෙම කියපු ජේකේ කෝල් එක කට් කරේ හිතේ කුතුහලෙත් තියාගෙනමයි..පෝන් එක ඇදට විසික් කරපු කොල්ලා ඊලගට ගියෙ වොශ් එකක් දා ගන්න..

මේ අතරෙ Living area...

සෝයු හදපු කුකීස් කන ගමන් ජිමින් රවාගෙන බලාගෙන ඉන්නෙ ජිනුයි සෝයුයි හිනා වෙවී කතා කරන දිහා..ඒ අස්සෙ හොබියි ටේයි ජිමින්ගෙ එහා පැත්තෙ ඉදන් ඇවිලෙන ගින්නට පිදුරු දාන ගමනුයි හිටියෙ 🙂😂

මේක බෙකීට මීටර් උනා ඉතින් කෙල්ල කෙලින්ම ගියෙ අර තුන් දෙනා ලගට..

බෙකී" මේ ඇහුනද?"

බෙකීව දැක්ක ගමන් ටේ සෙටියෙනුත් බිම..ජිමිනුයි හොබියි කල්පනා කරේ පොලොව ජිමින්ව ඩිවෝස් කරලා ටේව මැරි කරලද කියල 😂

බෙකීව දැක්ක ටේ කලබල උනත් කොල්ල අමාරුවෙන් ඒක නවත්තගෙන කතා කරා..

ටේ"ආ..ආහ්..බෙ..බෙකි..ඔයා.මොකද..මෙ..තන"

බෙකී"ඔය තුන් දෙනා මොකද ජින් ඔප්පයි සෝයුයි දිහා ඔහොම බලාගෙන ඉන්නෙ..ආහ්"

වැඩේ දෙල් වේගන එනව කියල තේරුන හොබී ඊලගට කතා කරා.

හොබී"මේකනෙ බෙකී..අපේ ජිමින පිලිගන්නෙ නෑ මේ ජින් හියොනුයි සෝයුයි අතර තියෙන රිලේශන්ශිප් එක "

එහෙම කියපු හොබී ඇස් වලින් ජිමින්ව පෙන්නන ගමන් ඇහැක් ගහද්දි බෙකීටත් වැඩේ තේරුනා

බෙකී"ආ..ආහ්..මේ...ඒකද.. සෝයුයි ජින් ඔප්පයි අතර තියෙන්නෙ එසේ මෙසේ රිලේශන්ශිප් එකක් නෙමෙයිනෙ ඉතින්..ඒක අවුරුදු ගානක ඉදන් තියෙන එකක්නෙ"

𝗬𝗢𝗨 𝗖𝗛𝗔𝗡𝗚𝗘𝗗 𝗠𝗬 𝗟𝗜𝗙𝗘 21+ (JJK)😈❤️ (Complete ✔ )Where stories live. Discover now