🌙14

42 12 6
                                    

🔘 Kim sohe pov

Sohe - අපි ඇවිල්ලද ඉන්නේ ? අනේ මේක ගලවන්නකො අප්පා.

Tae - තව විනාඩියයී princess

මේ බූතයා මාව එක්කන් යනවා කියලා කොහෙ එක්කන් ආවද දන්නෙ නැහ්. එක පාරටම කැලයක් ඇතුලට වාහනේ දාලා වහනේ නවත්තලා පටියකින් මගෙ ඇස් දෙක බැන්දා. යන තැන දැක්කොත් වැඩක් නැහ් ලු. ගිහිල්ලම suprise කරන්න ඔනේ ලූ. වාහනේ ගැස්සෙන විදිහෙන් කියන්න පුලුවන් අනිවාරෙන්ම කැලේ ඇතුලට යන්නේ කියලා. ඔප්පා වාහනේ නැවැත්තුවා.

Tae - ඔහොම්මම ඉන්න මම වාහනේ දොර අරින්නම්.

එයාගෙ පැත්තේ දොර ඇරලා වහන සද්දෙ ඇහුනා. ඒත් එක්කම මගෙ පැත්තෙ දොර ඇරුනහම ඔප්පා මාව අත් දෙකට bridal style එකට උස්සලා ගත්තා. දෙයියනේ මෙ මනුස්සයට මොනව වෙලාද ?

Sohe - යාහ් බිමින් තියන්න

Tae - දැන් ඔය පටිය ගලවන්න.

මාව බිමින් තියන්නෙ නැති පාටක් තිබ්බ නිසා මම පටිය ගලවලා අයින් කලා... දෙයියනේ අපි ඇවිල්ලා තියෙන්නේ දිව්‍යලෝකයටවත්ද ? මෙච්චර ලස්සන mansion එකක්....... damn.. කැලෑවෙන්ම වට වෙලා. බිත්තී වෙනුවට ඒකේ තිබ්බේ වීදුරූ. ඇතුලේ තිබ්බ කහපාට lights එක්ක එලියෙන් බලද්දී mansion එකේ තිබ්බේ අමුතුම ලුක් එකක්. මම කට ඇරන් ඒක දිහා බලන් ඉද්දී ඔප්පා මගෙ කම්මුලට කිස් එකක් දුන්නා. එතකොට තමා හරි සිහියට ආවේ.

Tae - මම බිමින් තියන්නම්. හැබැයි දුවන්න බැහ් පරිස්සමෙන් හරිද

Sohe - අනේ ඉක්මනට තියන්නකෝ..

ඔප්පා මාව බිමින් තිබ්බ ගමන් අතේ තිබ්බ බඩු ඔක්කොම විසික් කරලා phone එක විතරක් අරන් දිව්වා. දුවන්නෙ නැතුව බැහ් එයි මේ වගෙ ලස්සන තැනකට ආපුවහම. මම ඉස්සෙල්ලාම mansion එක වටේම බලලා ආවා. කැලේ ඇතුලෙ නිසා රස්නෙත් නැහ්. එලියෙ ඉදන් mansion එක දිහා බලනවට වඩා mansion එක ඇතුලට ඇවිල්ලා එලිය බලද්දී දැනුනෙ හරිම වෙනස් හැගීමක්. පුදුම ලස්සනක් තිබ්බේ mansion එක.

 පුදුම ලස්සනක් තිබ්බේ mansion එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
WOLF OBSESSION 🐺Where stories live. Discover now