Chapter 9 💜️

73 17 5
                                    

සීන්ගෙ යී බබා 😴💜️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සීන්ගෙ යී බබා 😴💜️


























"සීන් ගගා..සීන් ගගා..ඔයා කොහෙද.."

"මොකද මින්ග් මේ.."

උදේ පාන්දරම බ්‍රෙක්ෆස්ට් හදන ගමන් ඉඳපු සීන් ඒප්‍රන් එක පිටින්ම එළියට ආවේ මින්ග්ගෙ සද්දෙට

"සීන් ගගා හරි වැඩක්නෙ වෙලා තියෙන්නෙ.."

"ඇයි දැන් මොකක්ද වෙලා තියෙන්නෙ.."

"යැන්සිට දළඹුවො විදලනෙ.."

"මොකක්..දළඹුවො විදලා.."

"ඔව් ගගා..මුළු ඇඟ පුරාම රතු පාටට පලු දාලා..ඒකිගෙ මමා කෑගහනවා සීන් ගගාට එන්න කියන්න කියලා.."

මුල් ටික හෙන ආතල් එකකින් කිව්ව මින්ග් අන්තිම එක නම් කිව්වෙ රවලා.

"මං..මට පුලුවන්ද එයාව චෙක් කරන්න..ගිහින් ඩොක්ටර් නිශූට කියන්න.."

"කිව්වා කිව්වා..මං මේ කියලා එනගමන්.."

"හ්ම්ම්..යැන්සිගෙ මමා ඇහුවොත් මං ලොකු වැඩක් කියන්න.."

"හා..මං යනෝ.."

යුතුකමක් වශයෙන් සීන්ට පණිවිඩේ කියන්න ආපු මින්ග් යන්න යද්දි සීන් කල්පනා කරේ යැන්සිට වෙච්ච වින්නැහිය කියද්දි මින්ග්ගෙ මූණෙ තිබ්බ හිනාව ගැන..ඕකාට දවස් දෙකක් එකදිගට නිවාඩු දෙන්නන් කිව්වත් ඔච්චර හිනාවෙන එකක් නෑ.

යැන්සිට දළඹුවො විදලා බැරිනන් අලියෙක් ගැහුවත් අදාළ නැති සීන් ආයෙමත් කිචන් එකට ගිහින් බ්‍රෙක්ෆස්ට් හදන්න ගත්තා.

කෙනෙක්ට බනානා පෑන්කේක් කන්න ආසයි කිව්වනෙ..ඉතින් සීන් මේ ඒක හදන ගමන්..යැන්සි වගේද යීබෝ ඩීඩීට හදන පෑන්කේක්..

Lavender 💜️🌸 (ZhanYi Fanfiction)Where stories live. Discover now