Intro.

78 15 113
                                    

ඔන්න ඉතින් හා හා පුරා කියලා ගොඩක් කාලෙකින් මේ ඕතරීගෙන් හිනා වෙන්න පුලාම් අඩන්න පුලාම් හොල්මන් වෙන්න පුලාම් විදියෙ අමුතු කතාවක් ඔයාලට ලැබෙන්නයි යන්නේ....

මේ පාර මම මේ වැඩේ භාර දුන්නෙ කොච්චර කියෙව්වත් කට රිදෙන්නෙ නැති දඟ කොල්ලෙක්ට.

මෙතනින් එහාට මේ වැඩේ එයාට භාරයි එහෙනම්.

Okayyy...

Let's get it Baby Tigers !!

---------------------------------------------------------

Someone's pov

දෙදාස් විසි හතර කියලා අවුරුද්දක් ලැබුවා ලැබුවමයි මෙලෝ රහක් නෑ මේකෙනම්.

මොනා කරන්නද අලෝලා..

දුක තමා ඉතින්.

ඉන්න ටිකේ හිනා වෙලා ඉන්න ඕනිනෙ ඉතින්.කවුද දන්නෙ අපිව කොයි වෙලේ යම රජා ඇවිත් අපායට කැන්දන් යයිද කියලා.

හරි එහෙනම්.වැඩිය හෑල්ල දාන්නැතුව මුලින්ම මම ඕතරීගෙ වැඩේට බහින්නම්කො.

ඇත්ත වශයෙන්ම කියන්න ඕනී...

මම යනු මම ය.

ඒ කීවෙ මම, මමම තමයි.

මගෙ නමට සිංහල හෝඩියේ අකුරු හතරයි.ඉංගිරිසි හෝඩියේ හතයි.අපේ හන්ගල් එකේ තුනයි.

දස්සයෝ ඉන්නවනම් පලවෙනි චැපියට කලින් මේ සැඟවුණු දෙමලිච්චා කවුද කියලා මෙතනින් කොටාගෙන යමු බලන්න.(හරියට කීවොත් මං ඕතරී ගානෙ විසාල තෑග්ගක් ඉල්ලලා දෙනෝ)
.
.
.
.
.
.
ඒක නෙවේ...

ඔයා තවම මේ ඕතරීගෙ ෆෑන්ෆික්ෂන් එකක් කියවලා නැද්ද?
.
.
.
.
.
හව් සෑඈඩ්ඩ්ඩ්ඩ් !
.
.
.
.
.
කියවලා බලන්න.ආස හිතෙයි.
.
.
.
.
.
.
මෙන්න මෙහෙමයි සීන් එක..

මම තාම තනිකඩ කොල්ලෙක්.ඒ වුනාට මම ජීවත් වෙන්නෙ තනිකඩ ද කියලා දන්නෙ නැති යකඩ වගේ සහෝදරයො ටිකක් එක්ක.

අපි හිටියෙ අපේම ගෙදරක නෙවෙයි හැබැයි.අපි ඔක්කොම තනිකඩ ගයිස්ලා නිසා අපි ඔක්කොගෙම තනි කැමැත්ත මත අපි අපේ ගෙවල් වලින් ඈත් වෙලා තනියම ජීවත් වෙන්න කියලා පත සූට්කේස් ටික්කුත් උස්සන් ටවුන් එකේ තිබ්බ මහල් නිවාසෙකට ආවා.

The Miracle Of A Chance Encounter || 📚 || Where stories live. Discover now