මැයි මාර ප්‍රසංගය 🌸

109 15 1
                                    

විවරණ නොලියමි
සටහනක් පමණක් තබමි

එනසාල් , කරාබු නැටි, ඉඟුරු පියලි සුවඳ එක්ක නෙල්ලි තෙම්පරාදුවක රස කැවූ ආදරණීය මිනිසාට.....

හුදු බැල්මකින්ම පමණක් විශ්වීය ආදරයක බැඳුණු ඒ ආදරණීය මිනිසාට......

නමක් නොදන්නා ඔබට......

අනේක වාරයක් ස්තූතියි.....

ආදරයට නව අරුතක් ගෙන ආවට.... ❤🌸

ඉතින් පුංචි මැයි මාර ළමයෝ....

ගවරවෙල කන්දම නැතත්.....

සාදික්කා වසාවාසි සුවඳ හමන බිමක නූනත්.....

කොතනක උන්නත්......

රතුම රතු ලස්සනම ලස්සන මල් පොකුරු ගොඩක් එක්ක මැයි මාර ප්‍රසංග පවත්වන්න......

ආදරේ සුවඳ බෙදන්න..... ❤🌸

Mandy
2024.04.23

#මැයි_මාර_ප්රසංගය
Mahinda Prasad Masimbula

©Photo Credit Goes the Owner

©Photo Credit Goes the Owner

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
පොතක් ගැන සටහනක් 📚 ✍️ Where stories live. Discover now