The lemon girl

62 11 150
                                    

Continuing Beomgyu's pov.

කවුද මංදා බෝනික්කියක් අපෙ ගෙදර බෙල් එක කඩන්න හැදුවෙ නැත්තම් මේ වෙනකොටත් මම අර සංකුට්ටො දෙන්නා එක්ක වලියක.

Beomgyu : මොන ඌරද? මෙහෙ ඇති ඌරෙක් නෑ නංගි.

මං එහෙම කීවෙ ආතල් එකට මිසක් කෙල්ලව තරහ ගස්සන්න හිතන් නෙවෙයි.

?? : ඌරා නෙවෙයි අනේ.. ඕරා ! මං ආයෙත් වැරදි ගෙදරකටද කොහෙද ඇවිත් තියෙන්නෙ.සමා වෙන්න.

අයියෝ හව් සෑඩ්ඩ්ඩ්ඩ්..

එයා යන්නයි ලෑස්ති වුනේ.හැබැයි මං ටිකක් කයියට අල්ල ගත්ත හින්දා කෙල්ලට ආව කාරණාවත් අමතක වුණා.

Beomgyu : ඇතුළට ආවට අවුලක් නෑ.ඕන්නම් තේ එකක් බීලා එහෙම යන්න පුළුවන්.

?? : අපෝ ඕනි නෑ.සමා වෙන්න කරදර කළා නම්.

ඒකට නම් පොඩ්ඩක් විතර දුක හිතුණා.

මං දැනන් හිටියෙ නෑ ඒ කෙල්ල එක ගෙදරක් හොයාගන්න බැරුව මුළු ෆ්ලැට් එකේම ඇවිදලයි හිටියෙ කියලා.

අනේ මංදා.ගෑනු ඔහොමමයි.එක්කො හරියට එඩ්‍රස් එක ඉල්ලන් එන්නයි.නැත්තම් එන්නැතුව ගෙදර ඉන්නයි.කියලා වැඩක් නෑ ඉතින් ඕවා.

Beomgyu : නෑ නෑ.විහිළුවක් නෙවෙයි.ඔයා හොයන කෙනාගෙ විස්තර ටිකක් දුන්නනම් මට පුළුවන් හොයලා දෙන්න.

මං එහෙම කීවෙ මුළු ෆ්ලැට් එකම මාව දන්න නිසා.මමත් ඉතින් ඒකුන් ඔක්කොවම දන්නවා.

?? : ම්.. මං හොයන්නෙ කිම් ඕරා කියන ගෑනු ළමයව.එයා ඉන්නෙ මේ ෆ්ලැට් එකේ කියලා තමා කීවෙ නම්.තව..එයාට ඔප්පලා දෙන්නෙක් ඉන්නවා.එක්කෙනෙක් නම් **** entertainment එකේ මේකප් ආටිස්ට් කෙනෙක්.අනික් එක්කෙනා ඒකෙම බැක් අප් ඩාන්සර් කෙනෙක්.

Beomgyu : අප්පට සිරි ! මං දන්නවා ඕකුන්ව.

විස්තරේ ඇහුවමනෙ දැනගත්තෙ ඌරා කවුද ඕරා කවුද කියලා.

කෙල්ල පවු හින්දා මමම එයාව ඒ කීව කෙනාගෙ ගේ ළඟටම එක්කන් ගියේ උන්ගෙ ගෙදර තිබුනෙ අපි හිටියෙ තට්ටුවේ අනික් කෙළවරේ නිසා.

කෙල්ල පවු හින්දා මමම එයාව ඒ කීව කෙනාගෙ ගේ ළඟටම එක්කන් ගියේ උන්ගෙ ගෙදර තිබුනෙ අපි හිටියෙ තට්ටුවේ අනික් කෙළවරේ නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
The Miracle Of A Chance Encounter || 📚 || Where stories live. Discover now