Part 29 ❀

200 11 17
                                    

කෙනෙක්ට තමන් පන වගේ ආදරේ කරන කෙනා අතින් මැරෙන බව දැන දැන එයාට තවත් ආදරේ කරන්න පුලුවන්ද..

පුලුවන්..මං ඒක කරා..එයා මට ලන් උනේ මගෙන් පලි ගන්න කියලා දැන දැන මං එයාට ආදරේ කරා..ඒත් විශ්වාසයක් තිබ්බා එයාට ඒක කරන්න බෑ කියලා..මොකද මං ඌට පුදුම විදිහට ආදරේ කරේ..එයාට ඒක දැනුනනම් කීයටවත් එයා මාව මරන්න හිතන් නෑ..

එයාට ඒක දැනුනා..මං මගෙ පනයත් වඩා ආදරේ බව දැනුනා..ඒත් විවේන්ගෙ අත්තම්මා එයාව ගොඩක් රවට්ටලා මං ගැන ඒ හිතේ බොරු වෛරයක් ඇති කරා..අන්තිම මොහොත වෙනකන් එයාට ඕනි උනේ මගෙන් පලි ගන්න..ඒත් විවේන් මගෙම් සමාව ඉල්ලුවා..මං දන්නවා ඒ එයා මට වෛර කරාට..

මගෙ ඇග පසාරු කරගෙන සිල්වර් බුලට් එකක් යද්දි මට දැනුන දේ මේකයි කියලා කියන්න මට නොතේරෙන තරම්..විවේන් දිහා බලානම මගෙ ඇස් පිය වෙලා යද්දි මට දැනුන හැගීම් වචනවලට පෙරලන්න බෑ..මට ආයෙ ඒ මූණ දකින්න වෙන් නැති වෙයි කියලා හිතුනා..ඒත්..ඒත් මගෙ අයියා මට ආයෙත් විවේන්ගෙ මූණ බලන්න අවස්ථාවක් හදලා දුනා..එයා එයාගෙ පන මට දීලා මාව දාලා ගියා..හිතේ ලොකු පසු තැවීමක් තියෙන්නෙ මං මගෙ අයියට වඩා මගෙ ආදරේ ලොකු කර ගත්ත එකට..ඒත් ඒ පොඩි කොල්ලා මොනා කරන්නද ඌ රැවටිලා හිටියේ..මට නැති උනේ මගෙ ජීවිතේ වටිනම දේ..

අයියා නැති උනාම සුදු අයියලා මාව පැරිස් එක්කන් ගියා..අවුරුද්දක් විතර මං එහෙ තනි උනා..සතියක් තිස්සෙ විවේන් එක්ක එහෙදි එකතු කරපු මතක එක්ක මං ඔහේ ජීවත් උනා..

මං විවේන්ගෙ තොල් අතෑරලා එයාගෙන් ඈත් වෙද්දි එයා මං දිහා බලන් හිටියෙ ඇස් දෙකත් ලොකු කරගෙන..

" දේශි මං.."

" කමන් නෑ..මං තරහා නෑ එන්න ගෙදර යන්.."

මුලදි එයාට සමාව දීලා ආයෙත් යාලු වෙන්න හිත දුන්නේ නෑ..ඒත් මගෙ කොල්ලා මං නැති කාලේ ගොඩක් දුක් විදවලා..කාත් කව්රුත් නැතුව තනියම අමාරුවෙන් ජීවත් වෙලා..ඉතින් මට එයාව තවත් තනි කරන්න හිත දුන්නෙ නෑ..

" මට සමාව දෙනවද දේශී.."

" කිව්ව නේ මං දැන් තරහා නෑ කියලා.."

RED EYES 🐺🔞 ( hyunlix ) ✅Where stories live. Discover now