🌹 හතලිස් පස්වන දිගහැරුම 🌹

584 109 52
                                    

🌹 රෝ ස 🌹
Bonus

..

..

..

..

මන් නම් කියන්නෙ චූටී පුතා.. අපි තව පොඩ්ඩක් හකුරු දාමු අප්පා...

අනේ මේ මෙතන ඔයාට සීනී වැඩි වෙලා ඊටපස්සෙ ඇග මන්දපෝෂණ කාරයා වගේ කෙට්ටු කරගන්නද ආ ඕනේ.. තේරෙන්නැද්ද මනුස්සයෝ ඔයා පනහා පැන්න මනුස්සයෙක් කියලා.. වයසට ගැලපෙන්න කෑම බීම කන්න බොන්න අප්පා.. හූ.. ම් මට මේවා හැමදාම පැහැදිලි කරන්න බෑ.. චුට්ටක් තේරුම් ගන්නකෝ.. ඔයයි ඔයාගෙ නසරානි පුතයි දෙන්නම මගෙ කට රිද්දනවනෙ අප්පා...

හයියෝ සාම්ත.. මන් මොන මගුලක්ද මැණික දැන් කරේ...

වුබෙර් එක කටට අරන්ම මගෙ කට රිදෙනවා.. හූම්... හක්කෙ දතකුත් රිදෙනවා හලෝ...

අනේ මන්දා බන් මේ කොල්ලගෙ කටට පාඩුවෙ ඉන්න දීපන්කෝ යීබෝ.. උබත් අනේ මන්දා.. මදන යකා ගහලද බන්...

හුහ්...

අනේ මල විකාර.. ශාන් ගියා යන්න අප්පටයි පුතාටයි දෙන්නටම ගස්සලා දාලා.. ඒ දෙන්නා නිසා පොඩි එකාගෙ කට රිදෙනවා අප්පා... පුදුම වදයක් තියෙන්නෙ මේ එක වගේ ඩබලක් සහේට අරන් පොඩි එකාට තියෙන්නෙ...

ඇයි වදේ ලොකු හාදයා කරන්නෙ නාකී උනාට කොල්ලා වැඩ.. ඊටපස්සෙ ශාන් කේන්ති අරන් පැයට හැටයි ගැලුමට හැටයි වගේ කියෝනවා.. ඉතින් කොල්ලගෙ කට ඉවරයි..

ඒ අස්සෙ පොඩි හාදයා.. ඌ අහුවෙන අහුවෙන වෙලාවට කොල්ලගෙ ඔලුවෙ පිටිපස්සෙන් අල්ලලා කට අස්සටම ඔබනවා.. හැබැයි ඕක ශාන් කියන දෙයක් මිසක් යීබෝ කරන දෙයක් නම් නෙවෙයි.. යීබෝ ශාන්ට කොයි වෙලාවෙ වත් රිද්දන්නෑ.. ඒ එයාගෙ හැටි.. හැබැයි පැය විසි හතරෙම කොල්ලා ශාන්ගෙ කට අස්සෙ එබුවා වගේ ශාන් ඕකම කියෝනවා...

කරලත් නෙවෙයි පපා ඔය කියවන්නෙ...

එහෙනම් ඇත්තටම කරපන් දවසක් නිවාඩු දාලා පැයෙන් පැයට... එතකොට ඔය කියවිල්ල එහෙම්ම නැති බංගස්තාන වෙයි... හැයි බන් නොකර කතා අහන්නෙ.. ඊලග දවසෙ කරලා කට වහපන්.. හුහ්...

꧁ රෝස ꧂                                              ✓ 𝕐𝕀ℤℍ𝔸ℕ ✓Where stories live. Discover now