Lemme love you.

52 11 143
                                    

Continuing Beomgyu's pov.

ගින්න කෙසේවෙතත් අපෙ එකාට කොහෙන් හරි නම්කියෙක්ව නම් දැලේ දාගන්න පුළුවන් වුනා අන්තිමට.

ඔක්කොටම හපන් අර ඕරා ඊරි.

නාන්න ගියාම මෙලෝ දෙයක් ඇහෙන්නෙ නෑ.ගෙදරට බෝම්බයක් ගැහුවත් ඔච්චරනෙ ඉතින්.

Jiyun : ඔයා මෙහෙද ඉන්නෙ?

කෙල්ලටත් මාර ප්‍රශ්න තමා හිතට එන්නෙ අපෙ මහ උන්දැගෙන් අහන්න.

Yeonjun : ඔව් ඔව් මෙහෙ තමා.. මොකෝ නිකන් ඒරොප්පෙන් බැහැලා වගේ ප්‍රශ්න අහන්නෙ?

Jiyun : ඒරොප්පෙන්නේන්නම් බැස්සෙ.

මොනා වුනත් අපෙ එකාටම ගැළපෙන කටර් එකක් ඒක.වැඩේ කියන්නෙ අපෙ එකාට ගානක් නෑනෙ කෙල්ලොන්ගෙ ගැළපීම නොගැළපීම.

උට ඔක්කොම ජ'ස්ට් ෆෝ ෆන් තමා.

කොහොමහරි ඉතින් ඕරා නාගෙන කියාගෙන එනකන්ම අර පොඩි එකී එපේ එකාව කයියට අල්ලගෙනම හිටියා.

ඒ අතරෙ..

බංගලාවෙ තත්වෙ හෙන සීරියස්.
.
.
.
.
.
Niki : ජේක් හ්‍යුන්?

Jake : මොකද බං?

Niki : ජේ හ්‍යුන්?

Jay : වයී..?

නිකී තොත්ත බබෙක් වගේ උන්ගෙන් අවදානෙ ඉල්ලද්දි මුන් දෙන්නම හිටියෙ ජේගෙ සිරි යහනෙ තිබ්බ ලොකු ස්ප්‍රින්ග් මෙට්‍රස් එක උඩ දිගා වෙලා උන්ගෙ දුරකථනවලට කොට කොට.

අසරණ පොඩි එකා තාම දොරෙන් එබිලා බලන් හිටියෙ ඔම්මගෙන් උක්කු ඉල්ලන හිච්චි කොල්ලෙක් වගේ.

Niki : නෑ මොකුත් නෑ.ලයිට් ඕෆ් කරල නිදා ගන්න.මං අද හ්‍යුන් ගාව නිදියන්නෙ.ජේක් හ්‍යුන් මගෙ කොට්ටෙ මෙහෙට දෙනවද?

කොල්ලා එහෙම කීවෙ ඇහි බැමුත් රැලි කරන් අරුන් දෙන්නට ඔරවන ගමන්.

කොල්ලට ඩෝං ගියේ ජේක් උගෙ කොට්ටෙ අරන් අර බලු කෙල්ලට දීලා තිබ්බ නිසා.

ඌත් ඉතින් ඇඳට වෙලා සැපට නිදි ජේක්කාරයා වගේම.

නිකී පොඩි එකා හින්දා ඌ සාමාන්‍යයෙන් රෑට නිදාගනිද්දි කොට්ට මෙට්ට උස්සන් ඔය හ්‍යුන්කාරයොන්ගෙ කාමරවල්වලට එනවා.මේ ටිකේම ඌ හිටියෙ ජේ එක්ක හින්දා උට මාරුවක් දාගන්න හිතිලද මංදා එදා මූ කොට්ටෙත් උස්සන් කෙලින්ම ගියේ ලොකු පොර ගාවට.

The Miracle Of A Chance Encounter || 📚 || Where stories live. Discover now