Something Went Wrong.

42 11 100
                                    

Continuing Beomgyu's pov.

පොඩි එකා කියාගෙන කියාගෙන කියාගෙන යන ගමන් අතේ තිබ්බ අයිස්ක්‍රීම් එකත් දිය වෙලා බේරෙන්න පටන් ගත්තා.පවු මොනා වුනත් උගෙ කට වැඩි වුනාට ඌ හෙන හොඳ පොර.

Heeseung : අයියෝ කොල්ලො,කොල්ලෙක් වුනාම ඔහොම අඬලා හරියන්නෙ නෑ.අම්මයි තාත්තයි ඇරෙන්න වෙන මේ ගැන කියන්න කෙනෙක් නැද්ද?

නිකියව බලාගෙන පලපුරුද්දක් තියෙන හින්දා මුට පුලුවන් වුනා මේ හේල් කොල්ලවත් ශේප් එකේ තියාගන්න.හැබැයි පුතේ මේක නම් මෙදා කපේකට විසඳන්න පුලුවන් ප්‍රශ්නයක් නෙවෙයි වගේ.

Hael : නූනා ඉන්නවා.

බලාපන්කො ඉතින් මේකා......

ඒක කීව ලස්සන.

Heeseung : මොන? මොකද්ද ඒ පාර කියන්නෙ හේල්? තේරෙන්න කියහන්කො !

කොල්ලට ආස හිතිලද කොහෙද මූ උගෙ කොන්ඩෙත් ටිකක් අවුස්සලා දැම්මා.

Hael : මං දන්නෙ නෑ.

අනේ මංදා මේකට මක් වෙලාද කියලා.ඉස්සෙල්ලා ඔලුව වැදිච්ච පාර මොලේ හෙල්ලිලාද කොහෙද කියන හැම වාක්‍යක්ම වගේ බාගෙටමයි කියවන්නෙ.

ඉස්සෙල්ලා ඔලුව වැදිච්ච පාර මොලේ හෙල්ලිලාද කොහෙද කියන හැම වාක්‍යක්ම වගේ බාගෙටමයි කියවන්නෙ

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.

(අර පොඩි එකා 👆)

මුගෙ වෙලාව කොච්චර හොඳයිද කීවොත් ඔන්න ඔය වෙලේ නොහිතපු විදියට අපෙ ලොකු බොසා කඩන් පාත් වුනානෙ.

මූ ක'ම්පැනි එකට යනවා කියලා මාවත් හලාගෙන ගියා ගියාමයි දැන් තමා ඔය ආයෙම එලි බැහැලා තියෙන්නෙ.

Yeonjun : ඔහ්,හීසං? ඩොක්ට' අද එන එකක් නෑ.මං මේ ආවෙ මේක වහලා ගෙදර යන්න කියන්න.

ආව ගමන්ම ඌ කාරණාවට බැස්සෙ ඇඳේ හිටිය පොඩි එකා ඩොක්ට' එනකන් බලන් ඉන්න කෙනෙක් කියලා හිතන්.

The Miracle Of A Chance Encounter || 📚 || Onde as histórias ganham vida. Descobre agora