Part 2

56 14 14
                                    

🌺 ටේගේ ඔම්මා
🍁 ටේගේ අප්පා
🐯 ටේ
🐥 ජිමින්
🐨නම්ජුන්
🐹ජීන්
🐎හොබී
🐱යුංගි/සුගා
🐰ජන්කුක් / JK

__________________________

🐥 ටේ ..... මම ඔයාට ටේ කියන්නම් අවුලක් නැනේ

🐯 පස්නයක් නැ චිමී .....

🐯🐥😝😂😂😂😂



🐥 ටේ ස්කූල් ඉවරයි . එන්න ගෙදර යමු.

🐯 Ohh ..... යමු මාම් අැවිත් අැති

👩👨👦 බායි ටේ ...
👧

🌺 හායි

බේබී අද දවස කොහොමද

🐯 මමා ..... අද දවස නම් සුපර්බ්

ඔම්මාා මේ චිමී ....

🌺 හායි පුතා

ටේ බෙයා යමුද යාලුව එක්ක අයිස්කිූම් එකක් කන්න .

🐯 oh grat moom
Let's goo

🌺 ජිමින් අපිත් එක්ක යමු නේද ඔයාට පරක්කු නැත්නම්

🐥 අනේ කිසි පස්නයක් නැ අපි යමු .

🍨🍦🍧

🍨🍦🍨

🐯 බායි චීමීයියියියි .....

See you soon

🐥 See you Tae bye ඔම්මාා

🚗🚗🚗🚗🚗🚗

🌺 බෙයා අද දවස කොහොමද

🐯 ම් හු first day එක නරකම නැ අද අලුත් යාලුවෝ ගොඩාාක් ඉදියාාා

එ්ත් උයා දන්නෝද ඔම්මේ මම දැක්ක ලමයින්ට කරදර කරන නරක අයවත් මායි ජිමිනායි ඉක්මනට එන්න අාව

කෝ අප්පා ....

🌺 එයාට වැඩ පැටියෝ

යන්න ගිහින් වොෂ් එකක් දා ගන්න

🐯😒

මම නනව ාාා


At dinner table 8.30pm

🍁 බෙයා කොහොමද දවස

🐯 හොදාාාාාාායි මට යාලුව ගොඩාාක් හම්බ උනා චිමි තමා හොදම ..........
..................




🍁 ටේ නරක අය එක්ක වැඩිය අාශයට යන්න එපාා

🌺 මාත් කිව්ව අපේ මහත්තයා


🐯 ගුට් නයිට් ඔය දෙන්නට මම අාදරෙයි

🍁🌺 අපිත් අාදරෙයි බෙයා

Baby boy & Me ♡ Where stories live. Discover now