Can We Become Friends ?

39 10 118
                                    

Continuing Beomgyu's pov.

නම්කිලා බරටම වැඩ වගේ.

ඕරා නම්කි නම් උණ ගහ වගේ හිටගෙන ඩෝනට්ස් ඩෙකරේට් කර කර බලන් හිටියෙ ඕකට එක්ස්ප'ට් කෙනෙක් වුන තමන්ගෙ අඹ යාලුවා නොහොත් කඩ්ඩෙන් බෙස්ටි කියලා කියන එකී එනකන්.

බලන් හිටිය නිසාමද කොහෙද මෙන්න එකපාරටම චබී බබී නම්කියෙක් කිචන් එකට කෑගහගෙන ආවා.

Aura : යාහ්හ්.. අන්තිමට ඔයා ආවා නේ මගෙ පණේ... උම්මා උම්මා.

ඕරා නිකන් හිටියෙ හමුදාවට ගිය මිනිහා එනකන් බලන් ඉන්න බිරින්දෑ කෙනෙක් වගේ.

බෙස්ටි බෙට්ටි ආව ගමන්ම මුං දෙන්නා බදාගෙන වැළඳගෙන කම්මුල් දෙකට උම්මා දෙන්නත් පටන් ගත්තා.(සහෝදරකමට)

හොඳ වෙලාවට ජීයුන් නම්කි ඒ වෙලාවෙ හිටියෙ ඩයිනින්ග් ටේබල් එක ගාව.

Jiyun : අනේ අනේ අපෙ ලොකු නෝනලා දෙන්නා.. උඹලා දෙන්නා හිතුවද අද වැලන්ටයින් කියලා? මේකට රෝස මල් පෙති දැම්මෙ අහවල් එක්කටද? කාගෙ හරි බෝයිප්‍රෙන් කෙනෙක් එනෝද?

ජීයුන් කොන්ඩෙත් හද හද එහෙම ඇහුවෙ එතන සරසන්න භාර ගත්තු ඩබල යසටම ඒක සරසලා තිබ්බ හින්දා.

ඇත්තටම යකූ ඒක හොටෙල් එකක ටේබල් එකක් වගේ හෙන ප්‍රොෆෙෂනල් විදියට උන් දෙන්නා ඒක සරසලා තිබ්බා.

එහෙම වෙන්න එපෑ.

ඒ හිටියෙ අර යුකී මෙරාකි ජපන් බෝනික්කියෝ දෙන්නා.

මෙතන වෙන දේ මංම පැහැදිලි කරන්නම්කු.

ඔන්න අහන්නලා.

ඕරා,ජීයුන් දෙන්නා ඔන්ලයින් චැට් ගෲප් එකකින් හම්බුන යාලුවෝ දෙන්නෙක්ලු.එතකොට ඔය මෙරාකි යුකී දෙන්නා කලින් ඉඳන්ම ජීයුන් එක්ක චැට් කර කර හිටපු යාලුවෝ දෙන්නෙක්ලු.එතකොට ජීයුන්ට ඕනි වුනා තමන්ගෙ හොඳම ඔන්ලයින් යාලුවෝ සෙට් එක එකතු කරලා චැට් ගෲප් එකක් හදන්න.

කොහොමහරි ජීයුන් ඕරවයි,යුකී මෙරාකිලවයි ඇඩ් කරලා ගෲප් එකක් හැදුවා.ටික දවසක් යද්දි ජීයුන් එයාගෙ බෙස්ටිවයි,ඕරගෙ බෙස්ටිවයිත් ඒකට ඇඩ් කරගත්තා.තව.. යුකී මෙරාකිලගෙ යාලුවෝ දෙන්නෙක් තමයි අර එදා අපෙ සූබින් හ්‍යුන්ව හොයන් ආද එසකි නම්කි.මොකද කීවොත් ඒ කෙල්ලත් ජැපනීස්,එයා ඉන්නෙත් මෙරකිල ඉන්න හොටෙල් එකේමයි.ඒකෙන් මේකෙන් එසකිගෙ බෙස්ටි වෙච්ච චේඋනුත් ඔය ගෲප් එකේ මෙම්බර් කෙනෙක් වුනා අන්තිමට.

The Miracle Of A Chance Encounter || 📚 || Where stories live. Discover now