chapter 4

49 3 0
                                    

"🦒අඩො අඩෝ අර අර බලපන් කට කනවා .උට ඩ්‍රැකියුලා වැහිලා බම්. "

⁣ජිනා.. සිපගනිමින් හිටිය කපල් එකක් පෙන්නලා කෑ ගහාන කොට ජිමින් වගේම ආරොත් ඒ දිහා බැලුවා..

"🐥 ඩ්‍රැකියුලා නෙවෙයි යකෝ  ඩ්‍රැකියුලා නම් බෙල්ල ⁣එපැයි කන්න.."

"🐨මං මේ කිරි සප්පයන් ටිකව මෙතනට එක්කගෙන ආවේ ඇයි දෙයියනේ ... යකෝ ඔය කට කන්නේ ආදරේට බම්... "

"🦒 ඈැැ ආදරේ ට කටත් කනවා ද බම්. එහෙනම් අපේ ඉස්කොලේ ⁣කෙල්ලෝ ටික ඔක්කොම ජිමිනා ගේ කට කයි නේ බම්.. පව් අසරණයා.."

🐥කට කන්න එවා හඳේ ඇ.. මේ ජිමිනා ගේ කට කන්න ආවොත් උස්සලා අරන් ගහනවා පොළව සිබින්න හරියේ..

"🐨 කට විතරක් නෙවෙයි තව හොද හොද තැන් කනවා.. මොකද කියන්නේ පෙන්නන්න ද.
"

ආරෝ ජින් දිහා අමුතු විදිහට බලද්දි ජින් ගස්සලා අහාක බලාගත්තා..

"🐥මේ මේ එක නෙවෙයි බම්.. කෝ මේ කුකිතයා.. වු මෙතනට ආවේ නැ නෙ තාම.."

"🦒කුකිතයා යහන්ගත වෙලා ද දන්නේ නැ.
"
"🐨ඌ තනියම කෙහොම ද බම් යහාන් ගත වෙන්නෙ සෙද්දක් කතා කරනවනේ."

"🐥මේ දැන් රැ දහායටත් ලඟයි  ගෙදර යන්නත් ඔන බම් .මං යනවා ඌව හොයන්න ටොපි දෙන්නා මෙතනට ම වෙලා ඉදපල්ලා මං ඉක්මනිම්ම එනවා.."

එහෙම කියලා ජිමින් ගියේ කුකිව හොයාගෙන..

ජිමින් පළවෙනි තට්ටුවේ හැම තැනකම වගේ බැලුවාත් කුකිව  නම් හම්බවුනේ නැ.  ජිමින් දෙවනි තට්ටුවට යන්න හැරෙනවාත් එක්කම..

"Oh..I'm  so sorry .. "

ජිමින් හැප්පුනේ අනිත් පැත්තෙන් ආපු පුද්ගලයාගේ ඇඟේ .. ඒ මනුස්සයා අතේ තිබුන වයින් විදුරුව ඔහු ඇඳන් සිටි සුදු ෂට් එක පුරා ඉහිරිලා ගිය නිසා .. ජිමින් සමාව ඉල්ලන්න හැදුවාත් ...ජිමින්ට කලින්.. ඒ මනුස්සපයා සමාව ඉල්ලුවාම ජිමින් ගේ හිතේ ඔහු වෙනුවෙන් පැහැදිමක් ඇති වුනා..

"අනේ්හ්.. සොරි මං දැක්කේ නැ.."

"it's ok.."

ජිමින් ටික වේලාවක් ඔහු දිහාම බලන් හිටියා.. ඔහුට තිබුණේ හරි පුංචි ඇස්.. ඒ ඇස් වල සෘජු බවක් ගැබ් වෙලා තිබුනා කියලා  ජිමින්ට හිතුනා.. ඔහු කඩවසම්, ..  ජිමින් යන්න යද්දි..

You've reached the end of published parts.

⏰ Last updated: May 23 ⏰

Add this story to your Library to get notified about new parts!

ස්පර්ශWhere stories live. Discover now