what you think..?

18 5 3
                                    

කෑම අරන් ඉවර වෙලා හැම කෙනෙක්ම තමන්ගෙ ගමනට ලෑස්ති කරගන්න ඕන දේවල් හිතුවා.ඒ අතරෙ tea හිටියෙ huenin එක්ක වෙනම කතාවක.

T:ඒක කොහොමද හම්බ වුනේ huenin..
මේක පුච්චලා දැම්මා නේද...

HK:මන් ඒක පිච්චෙන්න දුන්නෑ hyung...
මට ashi ව දැනුනා..

T:එයා මැරිලා ඉවරයි huenin..
ඕක හිතින් අයින් කරගන්න...hyung ලා ඉන්නෙත් ඒ තරම්ම හොද තත්වෙක නෙවේ අපි මෙහෙම යන්න කතා වුනාට...අපි හැමෝම දුරස් වුනා බන් මේ ටික කාලෙට..මට පරණ දේවල් නිසා ආපහු එහෙම වෙන්න දෙන්න බෑ...අපි සහෝදරයෝ නේද බන්..ම්...

HK:හම්..
මට ඒත් teddy bear ව දැක්ක ම මොනා කරන්නද කියලා තේරෙන්නෑ...මට ashi ව මතක් වෙනවා...bahiyyih එක්කම...

T:එයාට කොහොමද..

HK:හොදින් ඉන්නවා tea..මන් මේක එයාට පේන්න දුන්නෑ...  

T:ඒක හොදයි...

HK:මන් මේකට මොනාද කරන්න ඕන hyung...

T:මන් ඒක ගන්නම් huenin..

HK:hyung ට විශ්වාසද...

T:හම්...මේ වගේ දේවල් හංගන්න එපා huenin..උබට මතක තියාගනින් අයියලා හතරක් ඉන්නවා කියලා...

HK:හම්..

T:දැන් යමු....
ම්..

Tea කිව්වෙ huenin ගෙ අතේ ඉදපු teddy bear කෙනෙක් අතට ගන්නගමන්.

T

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

T

ea දිගු හුස්මක් අරන් පිට කරනගමන් ඒ teddy bear දිහා බැලුවා.

T:ඒක තාම අලුත් පාටයි..
ඔයා ඒක හේදුවද huenin?

HK:නෑ hyung..ඒත් මන් එයාව පරිස්සම් කරා..

T:ඔයා කියන එක ඇත්ත..
මේකෙන් තාමත් ashi ව දැනෙනවා huenin...

Yj:ඕයි..!

Discovering the dark side of a journey|TXT ff🕸️Where stories live. Discover now