_පලවන පරිච්ඡේදය_

13 3 18
                                    

.
.
.
.
.
.
"බුදුඅම්මෝ අම්මේඒඒඒඒඒඒඒ"

කවුද මම? මේ කොහෙද මම ඉන්නේ? දැන් මොනාද මම කරන්න ඕනේ? දැන් ඇයි මම කෑගැහුවේ? එකදිගට ඔලුවට ප්‍රශ්න වැලක්ම එනකොට ටික ටික ඒවට උත්තරත් මතක් උනා... මම ඇවිල්ලා සයාශ් අභින්ස ලෝහස් කල්දේරා...මේ අවස්ථාවේ මම ඉන්නේ ගෙදර...දැන් ඉස්කෝලේ යන්න ලැස්ති වෙන්න ඕනේ...කෑගැහුවේ මම ඇදෙන් වැටුණ නිසා අම්මේහ් අම්මගේ චූටිපුතා බුද්ධිමත් වෙලා වgay

"චූටිපුතා උබට මම කීයේ ඉඳන්ද කතා කරන්නේ හැබැයි මම ඔතෙන්ට ආවොත් උබට ගහනවා!"

අම්මෝ පටන් ගත්තා උදේ පාන්දර බෙරිහන් දෙන්න ඇයියූ මොන මගුලටද බං ඉස්කෝලේ මෙච්චර වේලසනින් තියන්නේ ඈ හෙන ගහනවද මං අහන්නේ 10 පහුවෙලා ඉස්කෝලේ තිබ්බොත්?? සක්කිලි බඩතඩි අධ්‍යාපන ඇමතියා ම්හුක්

" ලෑස්ති වෙලා එන්නම් ඉන්ඩෝ...."

මම අම්මට දෙවනි නොවෙන්න කෑගහලා මම ගියේ බාත්රූම් එකට වෙන මොනාටද ඉතිම් ඉස්කෝලේ යන්න දත්මැදලා ඇගසෝදගන්න මිසක්.
හරි මම ඉන්නේ අපේ අප්පච්චිගේ මහ ගෙදර ඒ හැටි සල්ලියක් නම් අපිට නෑ ඒත් මම යන්නේ කොලබ තියෙන හොඳම ඉස්කෝලෙකට අම්මා ගාමන්ට් එකේ වැඩට යනවා අපේ අප්පච්චි හමුදාවේ වැඩ කරේ යුද්ධෙට ගිහින් ටික දවසක් යද්දි අප්පච්චි ගැන කිසි තොරතුරක් අපිට දැනගන්න ලැබුනේ නැහැ ඉතින් හැමෝම හිතුවේ අප්පච්චි මැරුණා වෙන්න ඇති කියලා ඒත් මගේ හිතේ පුංචිම හරි බලාපොරොත්තුවක් තියේ අප්පච්චි මාව බලන්න හරි එයි කියලා මගේ පෙනුම හුගක් මගේ අප්පච්චිට සමානයි ඒත් අපේ පරම්පරාවෙ එකෙක්ටවත් නැති මුහුදු නිල් පාට ඇස්දෙකක් මට තියෙනවා ඒ නිසා පේ නෑදෑයෝ හැමෝම වගේ මට ඊරිසියා කරනවා කොන් කරනවා ඒ උනාට අම්මගේ චූටිපුතා ඕවට සැලෙයිද නෑනේ නෑනේ ම්හුක් මේ සයාශ් අභින්ස කොලුවා හැමදාම උන්නේ ගැම්මෙන්... ම්ම් එතෝට තව කියනවා නම් මට එහෙම ලොකුවට මිත්‍ර පරාණ ඤෑ ඉම්නේ දෙන්නයි, එක්කෙනෙක් හන්සක මහේෂ් අනිත් එකී රූහි හර්ෂිකා සිනලි අපි කියන්නේ නම් රූහි කියලා උන් දෙන්නා තමා මගේ අපාය සහයකයෝ දෙන්නා ඇත්තටම එකවසරේ ඉඳන් මා එක්කම අන්තිම වෙනකම් ඉන්නවනම් ඉන්නෙ උන් දෙන්නා විතරමයි මට මගේ පකයෝ දෙන්නා ගැන ඒ තරමට විශ්වාසයි ඒ උනාට හෙන ගහන අපරාදේ කියන්නේ බං අපි තුන්දෙනාටම මේ වෙනකම් ලෟ එකක් තිබිලා නම් නෑ🙂👍 කෝමෙන් කෝම හරි මම මනෝපාරක් ගහගෙනම ලෑස්ති වෙලා ඉවර උනා

අසම්මත ආදරය (BL ONGOING)✅Where stories live. Discover now