චාරිකාව..3..part 22

64 7 0
                                    

"ඇයි මැනික.... මොකෝ වෙලා තියෙන්නේ"

"Short එකක් ඇඳගන්න එපැයි අනේ.."

අයියා underwear එක පිටින් shuwer එකෙම් නාන ගමන් හිටිය මං ලඟට ඇවිත් මාව barthroom එකේ බිත්තියට තියලා මාව මැද හිටින්න මගේ දෙපැත්තෙන් බිත්තියට අත් තියාගත්තා.

"ඇයි මීට කලින් මම underwear  එක පිටින් ඉන්නවා දැකලා නැද්ද  ..... මතකද දවසක් අපි දෙන්නා එකට නෑවත් එක්කනේ"

"ඒක වෙලා කොයි දවස් ද අනේ දැන් ..... "

මම අයියාගේ බෙල්ල වටේ අත්දෙක දාගන්න ගමන් අයියාව තව ටිකක් ලඟට ඇදලා ගත්තා.

"හරි හරි... අද ආයේ දැක්කනේ..."

"හාකො හාකෝ"

"මැනික....."

"ම්ම්ම්ම්"

අයියා එක අතක් බිත්තියෙන් අරගෙන මගේ තොල් දෙක අයියාගේ මහපට ඇඟිල්ලෙන් සිනිදුවට පිරිමදින්න ගත්තා.

"ආහ්.........ආව් බං රිදෙනවා...."

අයියා මගේ තොල් පිරිමැද මැද ඉද්දි මම අයියාගේ ඇඟිල්ල හැපුවා.... එනවා මෙතන මගුල් නටන්න.

"කෝලන් කරන්න නෙමේ නාන්න ආවේ අයියේ. එලියේ තව 4ක් ඉන්නවා නාන්න බලාගෙන. මේ වෙද්දිත් ගල් ගැහිලද දන්නේ නෑ උන් ටිකව"

"ඇඟිල්ලා හපලා බේරෙන්න හිතුවද ආ.........දවලුත් පයින් ගැහුවා....."

ඒම කියලා අයියා එක අතක් මගේ ඉනවටේ යවලා මාව අයියාගේ ලඟට ඇදලා අරගත්තා.

"ආව් සුදු........ම්ම්ම් රිදෙනවා"

අයියා මාව ලඟට අරං මගේ බෙල්ලේ පාරවල් හය හතක් හිටින්නම තදින් හැපුවා. ඒක රිදුනා හොඳටම. මේකා නම් හිවලෙක් ම තමා.... හපන්නමයි දන්නේ.

"ඉතින් මොකද..... ඔයා මගේනේ... මට ඕන්නම් හපන්න පුලුවන්... ඔයාත් මාව අහුවෙන අහුවෙන් සැරේට පහුරු ගාන්නේ.."

"හරි ඉතින් ඒ ආදරේටනේ සුදූ......"

අයියාගේ අත්වලයි බෙල්ලෙයි හැමතැනම නියපොතු පාරවල් හිටලා මම සූරලාම.

"මාත් හැපුවේ ආදරේටම තමා."

"ඒමද ඉන්නවකෝ ඒනම්"

මමත් අයියාගේ බෙල්ලගාවින් පාරවල් හිටින්න ම තුන් හතර පාරක් හැපුවා . මේකාගෙන් කිසි සද්දයක් නෑ....මම කොනිත්තලයි සූරලායි ම සංවේදතා නැතිවෙලා ගිහින්ද කොහෙද දැන්නම් .

🌼..ප්‍රාර්ථනා නිමා නොවේ..🌼Where stories live. Discover now