Bon Voyage

971 46 177
                                    

අලුත්ම වොයේජර් යානය අගහරු වලට ගොඩ බැස්සේ අගහරුවල පලවෙනි ජීවය සනිටුහන් කරමින්...මේ යානයේ ආවේ විශේෂ ජීවින් කොට්ටාශයක්....එයාලා එනවිට සාමාන්‍ය උනත්....එයාලගේ ඉරනම උනේ වෙනම එකක්....

මේ යානය ආව ජීවින් ගැන කියනවනම්...

මේ හැමොම කාලයක් පෘථිවියේ සතුටින් තමන්ගේ ජීව්ත ගත කරපු මිනිස්සු..ඒත් මොනවා කරන්නද..දෛවය එයාලට හැමදාම එහෙම ඉන්න ඉඩ දුන්නේ නැහැ...

BTS die hard fans කියලා මෙයාලව ඇදින්වුවොත් ඒක වඩාත් සුදුසු වේවී...ඒ වගේම ටේකුක් වෙනුවෙන් ඕනි දෙයක් දෙන්න ලෑස්ති වෙලා ඉදපු අය..ටේකුක් චැට් ග්‍ෘප් එකකින් එකතු උන මේ කට්ටිය දන්නෙම නැතුව පවුලක් වගේ වුනා..

ඒත් එයාලට මේ ඉරනම අත් උනේ...එයාලගෙම වැරැද්ද නිසා....වෙන මොනා නිසාද...කට වරද්දගෙන තමයි...

දවසක් මෙයාලා එයාලගෙම රටේ ඉන්න තව ශිපර් ලත් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා...ඕක දුර දිග ගිහින් අන්තිමට නතර උනේ.."අපි පෘතුවිය අතාරිනවා ටේකුක් අනවුන්ස් කරපු දවසට" කියන එකෙන්...

කිවුවා වගේම සතියක් යන්න ලැබුනේ නෑ..ටේකුක් අනවුන්ස් කලා...දැන් මෙයාලට උනේ හරි වැඩක්...

අනිත් අයගෙන් කරදර එන්න පටන් ගත්තා.."කෝ දැන් පෘතුවිය අතෑරලා යන්න" කියලා අනිත් අය සමච්චල් කරන්න ගත්තා...

තවත් මේක බලන් ඉන්න බැරි තැන කට්ටියම හොරෙන් මේ ගමන යන්න ලෑස්ති උනා...

ගමන ප්ලෑන් කෙරුනේ යුනෝ ගේ අතින් ...හැමදේම කරන්න එයාගේ දකුනු අත උනේ ටාරා..වම් අත උනේ අබී...

ඉතින් අනිත් කට්ටියත් එක්කගෙන හොරෙන්ම ගෙදරටත් නොකිය මෙයාලා ආවේ...සමහරුන් ස්කෝලේ යන විදියටත් තවත් සමහරු ජොබ් එකට යන විදියටත්..තවත් සමහරු කැම්පස් යන විදියටත් බොරු කියලා...

කොහොමහරි මේ ගමනට තව විශේෂ කෙනෙක් සහභාගි උනා...එයා නම් ටේක්කියෙක් නෙමෙයි...ඒත් එයාගේ සෝල්මේට් නැතුව ඉන්න බැරි කමට එයත් මේ ගමනට එන්න තීරනය කලා....ඒ තමයි නෙකෝ..කට්ටියගෙම ඔම්මා..ඔම්මා නැතුව ගමනක් යන්න බැරි නිසාම මෙයත් මේ ගමනට එකතු උනා....

TK's In MarsWhere stories live. Discover now