❤️ Episode 06 ❤️

619 139 27
                                    

#Maje_it_right

episode 06💟💟💟💟💟💟💟💟💟💟💟

Yein's pov

මම ආපහු හැරිලා යන්න හදන කොටම කතාකරන ඇස්දෙක මගේ අතින් අල්ලලා මාව ආපහු ඇදලා ගත්තා.😳😳 එක පාරටම මෙහෙම වැඩක් වෙයි කියලා මොන යකාද හිතන්නේ...මම කෙලින්ම ගිහින් නැවතුනේ එයාගෙ ඇග උඩ 🙈 ඊටත් වඩා අපි දෙන්නගෙ lips 💋 !!!!!! ඒවැඩෙන් මම හොදටම shock උනා...😶😶 අපි දෙන්නා ආපහු දෙන්නට දෙන්නා දිහා බලාගෙන හිටියා... එයා හැමතිස්සෙම එයාගෙ ඇස් වලින් මට වශියක් කරනවද කොහේද..😳 අනේ මට ඒ ඇස් කියවන්න පුලුවන්නම්....🙄

❤️" ම්වෝ !!!! ( what )....... yein මේ මොනාද ඔයා හිතන්නෙ? පිස්සුද... මේ ඉන්නෙ ඔයාගෙ ඔම්මව ඔයාට නැති කරපු කෙනා"😟

මම ඉක්මනට එයාගෙ ඇග උඩින් අයින් උනා... ආපහු එයාගෙ මූන දිහා බලන්නෙවත් නැතුව මම පහලට දුවලා ගියා.ආයෙත් මූණක් දිහා බලන්න පුලුවන්ද මම හොදටම රත් වෙලා.

😎 taehyung pov

" මට ඇහුනා එයා jin hyung එක්ක කතාකරනවා😁😁😁..... එයා අපේ room වලට එනවා කිව්වම මං ටක්ගාලා මගේ room එකට දුවගෙන ආවෙ එයත් එක්ක ටිකක් කතාකරන්න හිතාගෙන... එයා එනකල් මන් නිකන් බොරුවට නිදිවගේ හිටියා 😉😉.. මේහ්...එහෙම නිදි වගේ හිටියේ නිකම් ඉතින්...එයා හිමිච්චියා වගේ කාමරේට ඇවිත් යන්නයි හැදුවෙ... ඒව කොහේද මේ kim taehyung එක්ක..😁😁😉😉 මං ඉතින් අර
k drama එහෙක වගේ එයාව මගේ පැත්තට ඇදලා ගත්තෙ මගේ ඇග උඩට වැටෙයි කියන ලමා මානසිකත්වයෙන් විතරමයි..😁😁 ඒත් ඒකෙන් උනේ අපි දෙන්නම හිතපු නැති දෙයක්... අපි දෙන්නම lip ****************
************************************************************************************************

එයා නිකන් ස්ටෝව්බෙරි🍓🍓 ගෙඩියක් වගේ රතු උනා..😍😍😍 මමනම් ඒ වෙලාවෙ හිටියෙ full happy mood එහෙක😍.. ඇයි ඉතින් මිත්‍රවරුනි එක ගලෙන් කුරුල්ලො දෙන්නයි🤗🤗 දැන් මම දන්නවා... මම yeinට කැමතියි❤️.... එයත් සමහර විට මට කැමති ඇති...ඒත් ඉතින්...හරියටම දන්නෑ...හී...😁වරකො මගේ පාප මිතුරො ටික yeinට බැල්ම දාන්න... කපනව සෙනිකව🗡️🗡️🗡️ මම ඇදෙන් බැහැලා දොර ඇරගෙන එලියල ආවෙ මෙයා කොහේ ගියාද බලන්න..🧐🧐🧐"

❤️Yein pov

❤️" මම කලබලේට පහලට දුවගෙන ආපු නිසා පඩිපෙල පහල හිටිය jhopeව මං දැක්කෙ නෑ... දුවගෙන ආපු වේගෙට මම jhopeගෙ ඇගේ වැදිලා වැටෙන්නයි ගියේ..😳😳 ඒත් jhope මගේ ඉනවටේට අත දාලා මාව අල්ලගත්තා... ටික වෙලාවක් එයා මගේ මූනදිහා බලගෙන හිටියා..මේ මොකද...අද දවසම මට වෙන්නෙ එක එක්කෙනාගෙ මූණ දිහා බලාගෙන ඉන්නද...

𝕄𝕒𝕜𝕖 𝕀𝕥 ℝ𝕚𝕘𝕙𝕥  ( Completed)| KTH|Where stories live. Discover now