They don't know about us

235 32 12
                                    

"ලෝකයා පවසන්නේ අප එක්ව නොසිටිය යුතුබවයි
සාදාතනික වූ ප්‍රේමයෙන් වෙලීමට ලාබාල වැඩි බවයි
නමුත් මා සිතැගි පවසන්නේ
වෙනත් දෙයකි
ඒ ඔවුන්ගේ වදන් ඔවුනොවුන්පවා නොදන්නා බවයි."

"ඔබෙත් මගෙත් මේ ආලය දිනෙන් දින සවිමත්වේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඔබෙත් මගෙත් මේ ආලය දිනෙන් දින සවිමත්වේ

එබැවින් මා තවදුරටත් බලා හිදින්නේ කුමකටද?
මට අවශ්‍ය වන්නේ එක් දෙයක් පමණි
ඒ ඔබ මාගේම පමණක් බව මුළු ලොවටම පසක් කිරීමයි"

ඔහ්...........

"අප දෙදෙනා අතර සිදුවූ දේ ඔවුන් නොදනීමගේ හදෙහි ඔබ කෙරෙහි ඇති ආලය ඔවුන් නොදනීනමුත් මගේ විශ්වාසය ඔවුන් එය දන්නේ නම්ඔවුන්ගේ මේ වෑයම ඊර්ෂ්‍යාවේ ගින්නෙන් අප දෙදෙනා දුරස් කරවීමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අප දෙදෙනා අතර සිදුවූ දේ ඔවුන් නොදනී
මගේ හදෙහි ඔබ කෙරෙහි ඇති ආලය ඔවුන් නොදනී
නමුත් මගේ විශ්වාසය ඔවුන් එය දන්නේ නම්
ඔවුන්ගේ මේ වෑයම ඊර්ෂ්‍යාවේ ගින්නෙන් අප දෙදෙනා දුරස් කරවීමයි."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Wrong Direction (1D Facts in Sinhala)Where stories live. Discover now