Chapter 4

273 73 11
                                    

🌌👸👑Once Upon A Time👑👸🌌

EP 04

ජින් යුන්ගි එක්ක කැලේ මැදින් ගියේ වරායට.. මො‌කද ඇ‌රැන්ඩේල්වලට යන්න පුලුවන් නැවෙන් විතරයි..

කැලේ ඇ‌තින් වෘකයො‌ත් කෑගහනවා.. ඒ‌ සද්දෙත් එක්ක ජින්ට මතක් උනේ EXOලගේ Wolf..

"ආ‌ව්ව්ව්ව්ව්ව්.."

ජින් සිංදුව ලාවට කියලා හු කියන කෑල්ල විතරක් හයියෙන් කියනවා.. ටිකක් දුර යුන්ගි අහන් ඉදලා බැරිම තැන ගෙරෙව්වා..

"අරරො‌න්... අරරො‌න්.."(EXO Growl)

"හ්යො‌න්ග්.. දැන් ඔවා මටද කියන්නේ?"

යුන්ගි ඇ‌හුවේ හො‌දටම තරහ ගිහින්..

"අනියෝ‌.. මං ඔයාට කියනවා නම් කියන්නේ වෙන සිංදුවක්.."

ජින් ගානක් නැතිව කියනකො‌ට යුන්ගි හිතුවේ මො‌කක්හරි හො‌ද සිංදුවක් කියලා..

"මො‌කක්ද?"

"You Can Call Me Monster"

ජින් Exo Monster කියලා හයියෙන් හිනා උනා.. යුන්ගිට අඩන්නද හිනාවෙන්නද හිතාගන්න බැරිව ඇ‌සුත් ලො‌කු කරන් බලන් හිටියා..

"මං පස්සේ අල්ලගන්නම්.. දැන් මට ඔයාව කන්න හිතිලා තියෙන්නේ"

අශ්වයෝ‌ දෙන්නා හෙම්න් හෙම්න් වරායට ලං වෙනකො‌ට පාන්දර වෙලා.. යුන්ගි අශ්වයා උඩ ඉදගෙන නිදි.. ජින් අමාරැවෙන් ඇ‌ස් ඇ‌රගෙන ඉන්න හැදුවා ඒ‌ත් පියවෙනවා.. වැටෙන්න යනකො‌ට ඇ‌හැරෙනවා..

වරායට එනකො‌ටත් ජිමින් හෝ‌සො‌ක් එක්කයි ටේ නම්ජුන් එක්කයි ඇ‌විත් ඉවරයි..

"හ්යො‌න්ග්.."

ජින් ගැස්සිලා ඇ‌හැරැනේ හෝ‌සො‌ක්ගේ කෑගැහිල්ලට.. හො‌බි නැවේ ඉදගෙන අත වනනවා.. එයා එක්ක ජිමින් ටේ නම්ජුන් එයාලා එනකම් බලන් ඉන්නවා..

ජින් නිදිමතේ බැලුවේ කවුද මේ කියලා. හො‌බි දැකලා අශ්වයාගෙන් බැහැලා යුන්ගි එක්ක නැවට නගින්න ගියෙත් බාගෙට නිදාගෙන..

ඒ‌ත් නැවට නගින්න තියන පුවරැවේ මැදදි වගේ යුන්ගි ඔලුවට දාගෙන හිටිය ලෝ‌ගුව ගැලෙව්වා..

ජින් යුන්ගිව දැක්ක ගමන් බය උනා..

"ආ‌ාාාාාාා.."

Once Upon a TimeUnde poveștirile trăiesc. Descoperă acum