chapter 17 - පරක්කු ඇයි

599 140 12
                                    

Rylee's pov

මන් america ගියාට ආයෙ ඉකමනටම ආව. කේන්ති ගිහින් ගියාට ඉතින් මට ඉන්න බැරි වුනා. මන් පලවෙනි වතාවට එයාලගෙ කොන්සට් එකක් බලන්නත් ගියා.හරිම ලස්සනට perform කරනව දැකල මට මාර විදිහට සතුටු හිතුන. එයා ස්ටේජ් එකේ ඉදන් මහන්සිය හංගගෙන මන් දිහා බලල හිනා වුනා.

satge එකට දුවන් ගිහින් namjoonට kiss එකක් දීල එන්න තරම් හිතුන මට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

satge එකට දුවන් ගිහින් namjoonට kiss එකක් දීල එන්න තරම් හිතුන මට.
මොනා කරන්නද ඒම කරන්න බෑනෙ. එයා මට කියල තිබ්බෙ කොන්සට් ඉවර වුනාම අපි දෙන්න ගැන හැමෝටම කියනව කියල. ඒ කියන්නෙ මන් namjoonව marry කරන්න ඉන්නෙ. මන් එයාව හම්බවෙන්නවත් නොයා හිටිය එයාලගෙ කොන්සට්ස් ඉවර වෙනකම්.කෝල් කලා විතරයි. ඒකත් පොඩි වෙලාවයි. එයාට වෙලාව නැති වුනත් මගේ කෝල් ආන්සර් නොකර හිටියෙ නෑ.

"Rylee...මන් අපි ගැන මීඩියා වලට කියන්න ඉන්නෙ.අපි marry කරනව කියල.🤗.."

Namjoon කෝල් කරල එහෙම කිව්වම මගෙ ඇස්වලින් කදුලු පැන්නෙ සතුටට.

කෝමහරි කොන්සට්ස් ඉවර වුනාම හැමෝම දැන ගත්ත අපි දෙන්න ගැන.namjoon මාව marry කරන්න ඉන්නෙ කියල anounce කරාම එයාගෙ ෆෑන්ස්ලත් ගොඩක් සුබපතල තිබුන අපිට. මන් සෝශල් මීඩියාවලත් දැක්ක කට්ටිය සුබපතල දාපුව.ඒත් ඉතිම් සමහරු නම් මට බැනලත් තිබ්බ 😅.මන් ඉතින් එයාලගෙ namjoon oppaව අයිති කරගන්නව කියල.

මාත් එයාල හත්දෙනත් එක්කම දවසක් දාගෙන ඇවිදින්න ගියා.එදා මන් මුලිම්ම ඇවිදින්න ගිය පාක් එකටම තමා අපි ගියෙ.හැබැයි අද මිනිස්සු වැඩිය හිටියෙ නෑ. ඒ නිසා නිදහස්.නැත්තන් ෆෑන්ස්ලගෙන් namjoonව බේරගන්නෙ කොහොමද මන්.

"හරිනේ. දැන් දෙන්න රන්ඩු නොවී ඉන්න ඕනෙ හොදද.."

ජින් එහෙම කිව්ව නිසාම අන්තිමේ ආයෙ රණ්ඩුවක් ඇතිවෙලා තමා නැවතුනේ.

❤️Classy love❤️( COMPLETED) ✔️Where stories live. Discover now