surprise එක😉😉

237 20 14
                                    

මං ජීවත් වෙන්නේ හරිම ලස්සන ප්‍රදේශයක.උදේම නොවරදවාම ඇහෙන කුරුල්ලන්ගේ සතුටු සාදය හරියට අපි ස්කෝලෙ ගිහින් ඕපදූප කියවනවා වගේ.ඇයි...කුරුල්ලෝ විතරක් නෙවෙයි.උදේ පාන්දර පින්නට පිපෙන නෙළුම් මල් වැව පුරාම පිරිලා.හරකුන්ගේ හඬ,ගමේ හැම ගෙදරකම වගේ එළදෙනුන්ගෙන් දොවන කිරි බාල්දියට වැටෙනකොට ඇහෙන මිහිරි සද්දේ......මතක් වෙනකොටත් කටට දැනෙන රස.....

ඉතින් ඔන්න මේ වගේ එක උදේක මං අපේ අළුත් එළදෙනට කන්න තණකොළ දෙනගමන් හිටියේ."අන්න චූටි නෝනා යාළුවෙක් ඇවිල්ලා"ගෙදර වැඩට උදව් කරන මේරි නැන්දා කීවා.ඉතින් මාත් දුවගෙන ගියේ අවුරුදු තුනක් පුරාවට කොළඹ විශ්ව විද්‍යාලයට ගියපු මට හිටපු හොඳම යාළුවෙක් එන බව දන්වලා තිබුණු නිසා.දැකපු ගමන් ඇති වුණු සතුට සහ මාස ගණනාවක් හිතේ තද කරගෙන හිටිය පාළුව ලොකු වැළඳගැනීමකින් නැති කර ගත්තා.....

ඉතින් මගේ චෙනියෝ මං ආවේ ඔයාට සුභ ආරංචියක් අරගෙන... දන්නවාද අපේ university එකෙන් ළමයි 10 select කරලා රට යවන්න.

ඇත්තද...😮ඉතින් කවුද select වෙලා තියෙන්නේ.අනේ ජෙනියෝ ඉක්මනට කියන්නකෝ...

අපි දෙන්නවම select වෙලා.මට ඊයේ letters දෙකම ආවා.call කරලා කියන්නේ නැතුව ඇවිල්ලාම කියන්න හිතුණා.😊😊..

අනේ ඇත්තමද  jeni.ඒක
මගේ dream එකක්.....ඒත් අපි යන්නේ කොහේටද....🤔🤔🤔

අපි යන්නේ ඔයාගේ dream world UK වලට...

Oh....my god.I can't believe that...ඒ කියන්නේ මට ඉක්මනටම one D ලව හම්බවෙන්න පුළුවන් ....ඉතින්  මට තව විස්තර කියන්නකෝ.....

ඉන්නකෝ ඉතින් කියන්න..අපිට tickets,hotels,travelling,pocket money,කෑම ඔක්කොම හම්බවෙනවා.අපට තියෙන්නේ ඇඳුම් ලෑස්ති කරගන්න විතරයි.ඔයාටත් passport තියෙනවානේ තව සතියකින් අපි UK යනවා.....✈🛩🛩

✈🛩🛩

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Yeh.....🎉🎊🎉🎊එන්න මේ සතුට සමරන්න අපි කිරි කෝප්පයක් බීලා ඇවිදින්න යමු.ඔයා හෙටත් ඉන්නවානේ.ඔයාට පෙන්නන්න,කියන්න  ගොඩක් දේවල් තියෙනවා...
 
   

එයාලා UK යන දවසට අපි ආයේ හම්බවෙමූ....👋👋👋❤❤

සිහිනයක් නොවූ සිහිනය..Donde viven las historias. Descúbrelo ahora